(මොහොමඩ් ආසික්)
මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේදී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු ඊයේ(14) රාත්‍රියේ මෝටර් රථයක ගැටී මිය ගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කටුගස්තොට රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd