ත්‍රීරෝද රියදුරුගේ සිරුර කිලිනොච්චි වැවක කිලිනොච්චිය, පුදුමුරිප්පුකුලම වැවේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 22 February 2018
ඕස්ට්‍රේලියා කත අපයෝජනය කළැයි හෝටල් මුරකරු අල්ලයි ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවක අපයෝජනය කළැයි සැකපිට හබරාදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක ආරක්ෂක සේවකයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 22 February 2018
පුත්තලම එජාප මන්ත්‍රී ශාන්ත කුමාරට වරෙන්තු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුණි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා අද දහවල් වරෙන්තුවක් නිකුත් කළේය. 22 February 2018
විදුලි සැර වද්දා අලියකු මැරුවාට ලක්ෂ 2ක් දඩ පොලොන්නරුව, අලුත්වැව, සියඹලාගස්වාඩිය ප්‍රදේශයේදී නීවිරෝධී ලෙස විදුලි රැහැන් ඇද වන අලියකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට 22 February 2018
ඉරණවිල හමුදා කොප්රල්ව කිඹූලෙක් හපා කාලා හලාවත ඉරණවිල ප්‍රදේශයේ රජයේ ඉඩමක ආරක්ෂාවට යොදවා සිටි යූද හමුදා කොප්රල්වරයකු ඊයේ (21) සවස කිඹුලෙක් හපා කා හලාවත මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 22 February 2018
දුම්රියේ හැපී ඇත් පැටවා මරුට අග්බෝපුර පොලිස්වසමට අයත් කිතුල් උතුව 149 වැනි සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගයේදි අද (22) අලුයම ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියට ඇත් පැටවෙකු හැපි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 February 2018
හල්දුම්මුල්ලේ පුද්ගලයෙක් ඝාතනය කරලා හල්දුම්මුල්ල මරංගහවෙල ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රී 9.30 ට පමණ තියුණූ ආයුධයකින් පහර දී 56 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 22 February 2018
තහනම් දැල් යොදා මසුන් ඇල්ලු 6 ක් අත්අඩංගුවට ධීවර කටයුතු සඳහා භාවිතය තහනම් වන,තංගුස් දැල් කට්ටල හයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, පුත්තලම සින්නපාඩුව වෙරළේදී ඊයේ (21) පුත්තලම තම්බපන්නී නාවුක හමුදා කදවුර අත්අත්අඩංගුවට ගෙන ඇත. 22 February 2018
නිදන් සොයා කැණීම් කළ 6 ක් අත්අඩංගුවට නිධන් වස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් 6 දෙනෙක් කදිරපුර ප්‍රදේශයේ දී අද (21 ) අත්අඩංගුවට ගත්බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි. 21 February 2018
නාවලපිටියේදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 21 February 2018
බඳින තුවක්කුව පත්තුවී සිවු හැවිරිදි දරුවා රෝහලේ නාඋල - සේනාගම ප්‍රදේශයේ අවුරුදු හතරක කුඩා දරුවෙකුට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර අතැයි පොලිසිය පවසයි. 21 February 2018
කායවර්ධන ශූරයාට නිවසක් වත්මන් ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරයකු ලෙස ඉහළම ඇගයීමට පාත්රව සිටින ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාට නිවසක් ලබා දීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ දි සිදුකෙරිණි. 21 February 2018
මනම්පිටියේ බස් අනතුරින් 7 ක් රෝහලට මනම්පිටිය ප්‍රදේශයේ පෙරේදා 20 වැනි දා සවස 7 ට පමණ සිදුවූ රිය අනතුරකින් 6 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව අරලගන්විල පොලිසිය කියයි. 21 February 2018
මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 12 ක් අත්අඩංගුවට මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයෝ 12 දෙනෙකු අද (21) අලුයම 4.00 ට පමණ පොලොන්නරුව නගරයේ රෝහල හංදියට නුදුරු ස්ථානයක දී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 February 2018
අතුරුදන් වුවන්ගේ සත්‍යග්‍රහයට වසරයි - තවමත් විසඳුම් නෑ උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද කිලිනොච්චියේ සත්‍යග්‍රහයට මේ වන විට දින 366 ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුණු බවට අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ කියා සිටිති. 21 February 2018
නකල්ස් වත්තක අකුණු සන්නායක සෙවූ 4ක් අත්අඩංගුවට ලෝක උරුම දුම්බර වනපෙතේ බෙබෲක් පෙදෙසේ ඉංග්‍රිසි ආණ්ඩු පාලන සමයේ යැයි සැලකෙන ඉපැරණි තේ කර්මාන්ත ශාලාවක් පිහිටි භූමියේ ඉපැරණි අකුණු සණ්නායකයක් සොයා අඩි 15 ක් පමණ කැණිම් දෙකක් සිදුකළ සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල විශේෂ කාර්යය බලකාය පවසයි. 21 February 2018
නිතිවිරෝධි විදුලි රැහැනකින් අලියෙක් මරුට පොලොන්නරුව, අලුත්වැව ප්‍රදේශයේදී විදුලිය සැර වැදීමකින් අද (21) අලුයම අලියෙකු මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 21 February 2018
අනියම් පෙම නිසා සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට තම බිරිදට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි. 21 February 2018
ඇගළුම් සේවකයන් රැගත් බස්රථය සිරිපුරදී අනතුරකට දෙහිඅත්තකණ්ඩියේ සිට පැලෑටියාව දක්වා ඇගළුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් අද (20) සිරිපුර, නවපල්ලේගමදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුරක් සිදුවී ඇති බව අරලගංවිල පොලිසිය පවසයි. 20 February 2018
බෙරගල වේවගොල්ල කන්දේ ගින්නක් හපුතලේ බෙරගල වේවගොල්ල කන්දේ අද රාත්‍රී අටට පමණ ඇති වූ ගින්නක් දරුණු ලෙස පැතිරෙමින් යන බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය කියයි. 20 February 2018
මිනිස් හිස් කබලක් හා ඇටකටු කිහිපයක් බෝපත්තලාව රක්ෂිතයෙන් ආගරපතන පොලිස් වසමට අයත්, බෝපත්තලාව රක්ෂිතයේ තිබී මිනිස් හිස් කබලක් හා ඇටකටු අද (20) සොයාගෙන ඇති අතර බෝපත්තලාව ප්‍රදේශයේ දර කැඩීමට ගිය අයෙක් මෙම හිස් කබල දැක පොලීසියට දන්වා තිබේ. 20 February 2018
හබරාදුවේ ටයර් කම්හලට එරෙහිව උද්ඝෝෂණයක් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇති හබරාදුව අගුලුගහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) හබරාදුව කොග්ගල පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝසණයක නිරත වෙති. 20 February 2018
යාපනයේ නිවසකින් මළ සිරුරක් යාපනයේ මාණිප්පායි ප්‍රදේශයේ නිවසක තිබී වයස කාන්තාවකගේ නරක් වූ මළ සිරුරක් ඊයේ (19) සවස හමු වූ බවට මනිපායි පොලීසිය කියයි. 20 February 2018
හොර පත්වීම් ගැන සොයන්න’යි පුත්තලම අධ්‍යාපන කාර්යාලය කියයි ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ජාතික පාසල් සඳහා පාසල් කාර්ය සහායක තනතුරු සඳහා කර ඇති පත්වීම් කීපයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දන්වා යවා ඇත. 20 February 2018
වැලි පැටවු 6 ක් කින්නියාවෙන් අත්අඩංගුවට කින්නියා මනල් ආරු හා පුලිඅඩි ප්‍රදේශවල මහවැලි ගං ඉවුර විනාශ කරමින් බලපත්‍ර නොමැතිව හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි පැටපු හා මහවැලි ගඟට ට්‍රැක්ටර් දැමු හයදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකාය පවසයි. 20 February 2018
’’ඒවා මෙහේ බෑ මචං ’’ කෘතිය දොරට වඩ් රාජ්‍ය සේවයේ වසර 35 කට අධික කාලයක් සේවය කළ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම ගොස් දැනට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා උපදේශක ලෙස කටයුතු කරන ජිනසිරි දඩල්ලගේ මහතා රචිත ’’ඒවා මෙහේ බෑ මචං ’’ ප්‍රතිපත්ති අත්දැකීම් විචාර ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ 07 මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිද ශාලාවේ දී අද (19) සිදුකෙරිණි . 19 February 2018
අකුරැස්සේ ත්‍රිරෝද රිය අනතුරකින් 4 ක් තුවාල ලබති අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ වැලිව ප්‍රදේශයේදී අද (19) ප.ව. 5.00 ට පමණ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ගල් බැම්මක වැදි සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථය පෙරළී ගොස් මාර්ගය අයිනේ සිටි කුඩා ළමයින් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි මොරවක පොලිසිය කියයි. 19 February 2018
බුද්ධංගලදී සිඳුවූ අනතුරකින් (60) හැවරදි කාන්තාවක් මරුට ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීම සඳහා ගොස් නැවතත් වැලිඔය ප්‍රදේශයට ගමන්කළ වෑන් රථයක් පදවිය බුද්ධංගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී, හිමිනමක් ඇතුළු නම දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පදවිය පොලිසිය පවසයි. 19 February 2018
තහනම් පොලිතීන් සහ ප්ලාස්ටික් වටලන්න යයි තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතා කරන ස්ථාන වැටලීම් දැඩි කිරීමට තීරණය කර ඇතිබව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය. 19 February 2018
නාවලපිටියේ ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයකු මරුට නාවලපිටිය, හපුගස්තලාව- රුවන්පුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන්කරමින් සිටි තරුණයෙක් මිය ගොස් ත්‍රීවීල් රථයේ රියදුරා බරපතල තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි. 19 February 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025