රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය, පුදුමුරිප්පුකුලම වැවේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
එය කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි බාලසිංහම් දනුෂන් නමැති තරණයාගේ බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
අදාළ ත්‍රීරෝද රථ රියදුරු ඊයේ (21) සවස ත්‍රීරෝද රථයෙන් ගමනක් ගොස් ඇති අතර, රාත්‍රියේ නිවස වෙත ආපසු නොපැමිණි බවට මියගිය පුද්ගලයාගේ ඥාතීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd