අමදෝරු අමරජීව
අග්බෝපුර පොලිස්වසමට අයත් කිතුල් උතුව 149 වැනි සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගයේදි අද (22) අලුයම ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියට ඇත් පැටවෙකු හැපි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අඩි එකහමාරක් දිගට වැඩුණු ඇත් දල දෙකක් සහිත මෙම ඇත්පැටවා අසල එළිය වැටෙන තුරු මව් ඇතින්න රැදි සිටි බව ප්‍රදේශවාසිහු පැවසුහ.
සිද්ධිය සැලවු වහාම එම ස්ථානයට පැමිණි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුඩුල්ල ප්‍රදේශය භාර වනජිවි නිලධාරින් පරික්ෂණ කටයුතු ඇරඹිය.
මෙම ඇත්පැටවා මව් ඇතින්න සමඟ දුම්රිය හරස් මාර්ගය හරහා රක්ෂිතයට ගමන් කරද්දි මෙම අනතුර සිදුවන්නට ඇති බව වනජිවි නිලධාරින් සැකකරයි.

2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රියේ හැපී ඇත් පැටවා මරුට