චතුර එස්.කොඩිකාර
රාජ්‍ය සේවයේ වසර 35 කට අධික කාලයක් සේවය කළ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම ගොස් දැනට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා උපදේශක ලෙස කටයුතු කරන ජිනසිරි දඩල්ලගේ මහතා රචිත "ඒවා මෙහේ බෑ මචං " ප්‍රතිපත්ති අත්දැකීම් විචාර ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ 07 මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිද ශාලාවේ දී අද (19) සිදුකෙරිණි .
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ,රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් ,රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරින් ඇතළු පරිසක් සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd