ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
නාවලපිටිය, හපුගස්තලාව- රුවන්පුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන්කරමින් සිටි තරුණයෙක් මිය ගොස් ත්‍රීවීල් රථයේ රියදුරා බරපතල තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය, රුවන්පුර ප්‍රදේශයේ පදිංචිව කුමාර නැමති (27) හැවිරිදි තරුණයෙකි.
අධික බීමතින් ත්‍රීවීල් රථය පදවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය පවසයි.
මිය ගිය අයගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) නාවලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාවලපිටියේ ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයකු මරුට