සමන් පාලිත නානායක්කාර
හපුතලේ බෙරගල වේවගොල්ල කන්දේ අද රාත්‍රී අටට පමණ ඇති වූ ගින්නක් දරුණු ලෙස පැතිරෙමින් යන බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය කියයි.
ගින්න නිවීම සඳහා දියතලාව යුධ හමුදා කඳවුරේ නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන ඇතත් ප්‍රදේශයට පිවිසීම අපහසුවී ඇතැයි දැනගන්නට තිබේ. ගින්න හටගෙන ඇත්තේ විශාල බෑවුමකය.
හපුතලේ පොලිසීය, වන නිලධාරීහු හා ප්‍රදේශවාසීහුද ගින්න නිවීමට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd