සමන්පාලිත නානයක්කාර
හල්දුම්මුල්ල මරංගහවෙල ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රී 9.30 ට පමණ තියුණූ ආයුධයකින් පහර දී 56 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
කලක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd