(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, අලුත්වැව, සියඹලාගස්වාඩිය ප්‍රදේශයේදී නීවිරෝධී ලෙස විදුලි රැහැන් ඇද වන අලියකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලයකු අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 2 ක දඩ මුදලක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරී ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය.
මෙසේ දඩ නියම වූයේ පොලොන්නරුව, අලුත්වැව, සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd