ඡායාරූප ඉෂාන් සංජීව
වත්මන් ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරයකු ලෙස ඉහළම ඇගයීමට පාත්‍රව සිටින ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාට නිවසක් ලබා දීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ දි සිදුකෙරිණි.
ඔහුට එම නිවාසය ලබා දෙනු ලැබුවේ අඟුලාන "සයුරුපුර" නිවාස යෝජනා ක්‍රමයෙනි. එහි වටිනාකම රුපියල් ලක්ෂ45 කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුෂන් ඔබට ජයවේවා. තව තවත් ජයග්‍රහණ ලැබේවා කියා ඉතා සිතින් ප්‍රාර්ථනය කරනවා.
ඉතාමත් වටිනා වැඩක්. රටක් ඉදිරියට යන්නනම් මෙවැනි දක්ෂයන් රැකගත යුතුයි.