(සිතුම් චතුරංග)
යාපනය සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ අටක් රැගෙනයමින් සිටි කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු වන අතර සැකකරු දීර්ඝ කාලයක සිට උතුරේ සිට කේරළ ගංජා බස්රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයකු බව තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවටගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 10 ක කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට