(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)
රුපියල් කෝටි දෙකහාමරක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් පුත්තලම - කරඹ ප්‍රද්‍ෙශයේ නිවසක් තුළ ගබඩා කර තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කරන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතිකයින් දෙදෙනා තමිල්නාඩුවේ පදිංචිකරුවන් බවට හෙළි වී ඇති අතර ඔවුන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd