(අමල් වික්‍රමරත්න)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කාන්තාවකට පහරදීමක් සම්බන්දයෙන් විරෝධය පළකරමින් මේවනවිට අක්මීමන කුරුදුවත්ත මංසන්දිය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වේ.
පහරකෑමට ලක්වූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
සිද්ධිය පිලිබදව අක්මීමන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd