අනීෂා මානගේ
රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (15) සිදු වූ යතුරුපැදි අනතුරකින් එක් පුද්ගලයෙකු හා කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු වී තිබෙන අතර. අනතුර සිදු වන විට යතුරුපැදියේ පියා හා ඔහුගේ පුතුන් දෙදෙනා ගමන්කරමින් සිට ඇති අතර පියා හා බාල පුතු ජීවිතක්ෂයට පත්ව වැඩිමහල් පුතු සුළු තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd