(හැටන් රංජිත් රාජපක්‍ෂ)
නුවරඑළිය පොලිස් වසමට අයත් පීඩිරූ වතුයායේ වසා දමා තිබු තේ කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබු කොහු බත් තොගයක් ගිනි ගෙන විනාශ වි ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. ගින්නෙන් කර්මාන්ත ශාලාවටද අලාභ හානි සිදු වී ඇත.
නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය හා එම වතුයායේ වතුකම්කරුවන් එක්ව ගින්න නිවීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd