( නයිනමඩම චන්දන ප්‍රනාන්දු )
වෙන්නප්පුව සතිපොළට භාණ්ඩ රැගෙන එන ලොරි රථවල හා වෑන් රථවල කැසට් රෙකෝඩර් හා යතුරු සෙට් සොරකම් කර අලෙවිකල අයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිමැටියාන ප්‍රද්‍ෙශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
සතිපොළ භුමියේ තුළ සැකකටයුතු අන්දමින් ගැවසෙමින් සිටියදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd