සෙනරත් බණ්ඩාර
ගම්පල පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ අගුනාවල ප්‍රදේශයේ අද (13) දින ගම්පොල සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මල්පැල අලෙවි සැලකට කඩා වැදීමෙන් එහි සේවය කරන දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.
තුවාල කරුවන් පේරාදෙණිය මහාරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මහනුවර මහා රෝහලට මාරු කර යවා ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.
අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ නිලධාරින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd