හැටන් රංජිත් රාජපක්‍ෂ
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල්ඩ් වතුයායේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියදුරා ඇතුළු තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ත්‍රිරෝද රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd