(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු )

1992 වසරේ දී  තම විවාහක බිරිය අමානුෂික ලෙසින් ඝාතනය කර පලා ගොස් සිටි සැමියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු තම දරුවන් බැලීමට පැමිණි අවස්ථාවේදී  හලාවත පොලිසියට ලැබුණු තොරතුරක් අනුවය.