(නිශාන්ත කුමාර)
ඌව පළාත් සභාවට අයත් රෝහල්වල සේවය කරන සේවකයින්ට ඉකුත් වසරේ දෙසැම්බර් මස සේවය කළ අතිකාල හා නිවාඩු දින සදහා ගෙවිය යුතු දීමනා මේ වන තුරුත් නොගෙවීමට විරෝධය දක්වමින් ඌව පළාත් සභාවට අයත් රෝහල් ගණනාවක සේවක සේවිකාවෝ පිරිසක් අද (26) උදෑසන සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
එම වැඩ වර්ජනයට සහාය දක්වමින් මහියංගණ මූලික රෝහලේ වෛද්‍යවරු, හෙද හෙදියෝ ඇතුළු සේවක පිරිසක් රෝහල ඉදිරිපස පිහිටි බදුල්ල-මහියංගන ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවේ නිරත වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එකම වරද තමයි මාසෙට වැඩ නොකරත් පඩිය දෙන එක. ගන්න පඩියට කියෙන් කීදෙනාද හරියට වැඩක් කරන්නේ? අසරණ මිනිස්සු කීදෙනෙක් 26 වෙනිදා ආපහු බෙහෙත් ටිකක් නැතුව ගෙදර යන්න ඇතිද? කීදෙනෙක් මැරෙන්න ඇද්ද? ලොකු පඩිය විතරයි.