පළමු කොටස වෙනුවට දෙවැනි කොටස දීලා? දෙහිවල ප්‍රෙස්බටේරියන් විද්‍යාලයයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක ඉරිදා (23) පැවැති ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙය් පළමු වැනි කොටද බෙද 24 August 2015
සංගක්කාරට ගවස්කාර්ගෙනුත් ඇරයුමක් අන්තර්ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට එක්වන්නැයි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සංගක්කාරගේ සමුගැන 24 August 2015
සංගාට ජනපතිගෙන් තානාපති තෑග්ගක් ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය බාර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති සුපිරි ක්‍රිකට් ක 24 August 2015
දෙමළ සන්ධානෙනුත් පස්ස දොරෙන් පරාජිතයෝ දෙමළ ජාතික සන්ධානය පරාජිත අපේක්ෂකයෝ දෙදෙනෙක් ජාතික ලැයිස්තුවෙන් අද නම් කරනු ලැබූහ. හිටපු මන්ත්‍රීවරයකු හා ත්‍රිකුණාමලයට ගිය 24 August 2015
‘වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ ඇරඹෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පිඨය සංවිධානය කරන ‘පේමෙක්ස් 2015 - වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ 8 වැනි වෛද්‍ය ප්‍රදර්ශනය 24 August 2015
පුංචි ඡන්දෙදි අතයි බුලත් අතයි ඉහිරේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්රීලනිපය වෙනම තරග කළහොත් සන්ධානයේ සෙසු පක්ෂ අලුත් සන්ධානයක් ලෙස තරග කිරීමට සාකච්ඡා කරගෙන යතියි ද 24 August 2015
ජනපති - අගමැති සරා පිටියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අද (24) කොළඹ පී.සරවණමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යාමට නියමිතය 24 August 2015
තුන්දෙනෙක් හදිසියේ දිවුරති අන්තර්ජාතික සමුළු තුනකට සහභාගිවීමට නව ඇමැතිවරු තිදෙනෙක් අද (24) ඇමැති පදවිවල දිවුරුම්දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යාමට නියමිතය 24 August 2015
සුසිල්/අනුර වාරණයට එරෙහි පෙත්සමක් සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත හා ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන්ගේ ලේකම් පදවි වාරණයකට ලක්කරමින් කොළඹ දිසා 24 August 2015
‘රනිල් පරිත්‍යාගයක් කළා‘ ‘ප්රාතිහාර්යයක් පෑමට පරිත්‍යාගයක් කළ යුතුයි, දන් නොදී බුදුවිය නොහැකියි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා පරිත්‍යාගයක් කළා‘ ය 24 August 2015
මහවැලියට බැස්සා බැස්සාමයි සෝමාවතිය අසල මහවැලි ගඟට දිය නෑමට පුස්සැල්ලාවේ තරුණයකු පෙර දින සවස සිට අතුරුදන්ව ඇතැයි නෑයෝ කියති. පිරිසක් සමග ඔහු දියනෑමට බැස ඇත්ත 24 August 2015
‘ආ ඒක සුළු දෙයක්‘ -ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසමට අද (24) උද 24 August 2015
ගෝඨාභය අද ජනපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද ජනපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් කියයි. රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් 24 August 2015
ශ්‍රීලනිප පිරිසක් ආණ්ඩුවේ : පිරිසක් විපක්ෂයේ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමති මන්ත්‍රීන්ට ආණ්ඩුවට සම්බන්ධ විය හැකි බවත්, අකමැති අයට කල්ලි නොගැසී විපක්ෂයේ සිටිය හැකි බවත් මෛත 23 August 2015
කොස්ගම ඕඅයිසී නැත්නම් විභාගෙත් වරදී පහේ ශිෂ්‍යත්ව විභාගයට යෑමින් සිටි සිසුවකු පාර මාරු වෙද්දී ත්‍රීරෝද රියක ගැටී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොස්ගම පොලිස් ස්ථානාධිප 23 August 2015
‘සුසිල් සන්ධානය පාවා දුන්නා : ඡන්ද නඩුවකුත් එනවා‘ ජාතික ලැයිස්තුවෙන් මුලින් නම් කළ පිරිස කපා හැර පරාජිතයන් නම් කර මැතිවරණ කොමසාරිස්ට යැවීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු 23 August 2015
ශ්‍රීලනිප - සන්ධාන දීගය ඉවරයි? එක්සත් ජනතා නිදහස් සන්ධානය නොබෝ දිනකින් විසුරුවා හැරීමට යතියි දේශපාලන ආරංචි කියයි. අද සවස පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී 23 August 2015
‘දෙමළ ප්රශ්නය විසඳගන්න ආණ්ඩුවට එක්වන්න‘ වසර 60 කට අධික කාලයක් තිස්සේ විඳිය නොහැකිව තිබෙන මෙරට ජාතික ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජාතික ආණ්ඩුව හා එක් වන්නැයි&nbs 23 August 2015
නව ඇමැති මණ්ඩලය කුජ දා දිවුරයි? නව ඇමැති මණ්ඩලය ලබන අඟහරුවාදා (24) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි. ඇමැතිවරුන් 40 දෙනකු පමණ දිවුරුම් දෙතියි දැනගන්නට ඇත 23 August 2015
ගඩොල් කපන්නාගේ ළය විරේකයෙන් තාත්තයි දුවයි මරුට ආණමඩුව කොට්ටුකච්චියේ නිවසක මාස කිහිපයක් රැඳී සිටි යකැදුරකුගෙන් ළය විරේකයක් කර ගත් දියණිය සහ පියා මරණයට පත්ව ඇති බව පුත්තලම සහ හලා 23 August 2015
ඇමෙරිකාවෙන් එයි ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අඟහරුවාදා (25) ශ්‍රි ලංකාවට පැමිණී 23 August 2015
‘අලි‘ ඇමැති මණ්ඩලයක් පසුගිය සඳුදා පැවැත්වුනු පාර්ලිමෙන්තු මැතිවරණයේ ජයග්‍රාහකයා හා පරාජිතයා ඔවුනොවුන් හා එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ගෙවුනු සික 23 August 2015
එජාපය සබරගමු සභාවේ හිස්වූ අසුන් පුරවයි මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමුව පළාත් සභාව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වූ ඒ 23 August 2015
කාන්තා නියෝජනය අඩුවීම ගැන නිරීක්ෂකයෝ කියති ඉකුත් සතියේ පැවති මහමැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ මැතිවරණ නිරීක්ෂණ පිළබඳ විස්තර ඇතුළත් සම්පූර්ණ අවසන් වාර්තාව ඉදිරි මාස දෙකේදී ප&z 23 August 2015
කොළඹ පුරපතිට හැඳුනුම්පත අමතක වෙලා කොළඹ නගරාධිපති මුසම්මිල් ඡන්දයදා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. නගරා 23 August 2015
දත් නොමැද්ද බව රටටම කියලා ගිය සිකුරාදා කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ එජාප නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිව්රුම් ද 23 August 2015
උතුරු හසුන තම මිළඟ ඉලක්කය දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී උද්ඝෝෂණ, සත්යග්රහ ආරම්භ කරන බවත් 23 August 2015
නව ඇමැතිවරු ලබන සතියේ? නව රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අද (23) ජනාධිපති මෛත්රපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර වි 23 August 2015
රනිල් දළඳා වඳියි : මහ නාහිමිවරුත් බැහැ දකියි සිව්වැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැති පදවියට පත්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදා ගත්තේය. 23 August 2015
සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා? සමූපකාර අරමුදලෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් නීත්‍යනුකූල නොවන අන්දමින් වැයකොට ඇතැයි අභ්‍යන්තර විගණන පරික්ෂණයක දී සොයා ගෙන ත 23 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026