මොරටු සරසවි සිසුහු ලොකු පිංකමක මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසු සිසුවියෝ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී සමාජ සත්කාරක සේවයක නිරත ව 25 August 2015
‘අලුත් අල්ලස් කොමිසමක් පත් කරනු‘ වැඩ නොකිරීම නිසා අකර්මන්‍ය වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම වහා අහෝසි කර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය නීති ගත කර අල්ලස් දූෂ 25 August 2015
ආදී වාසී 50ක් මී පැණි පූජාවට මහනුවර මහනුවර දළඳා මාළිගාවේ ඇසල මහා මංගල්‍යයයේ පළමු රන්දෝලි පෙරහැර නිමිත්තෙන් අද (25) ආදි වාසීහු දළඳා වහන්සේට මී පැණි පූජා කළහ. සම්ප්‍රද 25 August 2015
වංචා දුෂණ කොමිසමට පැමිණිලි ගලයි බරපතල වංචා දුෂණ විමර්ශණය කිරිම සඳහා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමට පැමිණිලි 800 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව එ 25 August 2015
‘පරාජිතයන් ගන්නවා නම් ඡන්ද කුමකටද?‘ - පැෆරල් අහයි මෑත ඉතිහාසයේ පැවැති ප්‍රශස්තම මැතිවරණය ලෙස පසුගිය මැතිවරණය ඉතිහාසයට එක් වන නමුත් පරාජිතයන් පත් කිරීම ප්‍රසස්ථ බවට ලොකුම කැළලකි 25 August 2015
නඩු ඇසීම ඉක්මන් කරයි නව මහේස්ත්‍රාත්වරුන් 20 දෙක් ද, කම්කරු විනිශ්චය සභා සභාපතිවරු දෙදෙනක් ද අධිකරණ සේවා කොමිසමෙන් බඳවා ගනු ලැබ සිටිති. පුහුණුවකින් 25 August 2015
‘ඒක රහසක්’ එරංග ජීවන්ත..... ලාංකීය කලා ක්ෂේත්රයේ තරුණ දායකත්වයෙන් ඉදිරියෙන් සිටින තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් සොඳුරු කඩවසම් රංගන ශ 25 August 2015
පළාත් සභාවටත් ජාතික ආණ්ඩු ඉල්ලයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව පිහිටැ වු ආකාරයට පළාත් සභාවලද එම සංකල්පයටම ක්&zw 25 August 2015
මහින්දගේ මාධ්‍ය ලේකම් එෆ්සීඅයිඩියේ සී එස් එන් නාලිකාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් ව 25 August 2015
ලලිත් දිසානායක දැන් මහින්දට බනියි ‘මම පරාජය වුණේ නැහැ. පරාජය කළා. අපිත් එක්ක එකට ඉන්න පිරිසක් තමයි එහෙම කළේ. එජාපයටත් වඩා මට අභියෝගයක් වෙලා තිබුණේ ඔවුන්ගෙන්.‘ යැයි 25 August 2015
සුදුවෑන් සාක්කියට මර්වින්ට නොතීසි 2011 වසරේ ඔක්තෝබර් මාසයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකු අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ සාක්කිකරුවකු ලෙස හිටපු ඇමැති මර 25 August 2015
ඇමරිකා ඩොලර් සාම්පූර් යුද වේදනා මකයි සාම්පූර්හි නැවත පදිංචි කිරීම් ඇතුළු පුනරුත්තාපන කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහාද ඇමරිකා ඩොලර් මිලියනයක් (රුපියල් එක් කොටි තිස් ද 25 August 2015
කළු ගලක් ගෙට වැටේ ඇල්ල මිරිස්වත්තේ නිවසක් මතට අඩි 400ක් පමණ ඉහළින් තේවත්තක තිබු කළු ගලක් කඩා වැටී එක් අයකු සුළු තුවාල ලබා ඇතැයි ඇල්ල පොල 25 August 2015
සුසිල් සන්ධාන ලේකම්කම අතහරී මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ලෙස පසුගිය අගෝස්තු 13 වැනිදා ධූරයෙන් ඉවත් කෙරුණු සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහ 25 August 2015
වැඩ වයසෙ තරමට නොවේ රුපියල් පනස් නම ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය එකොලහක් වටිනා ඇමරිකානු ඩොලර් හතලිස් හතර දහසක් තම ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා 25 August 2015
රනිල් කෝවිල් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පෙරවරුවේ කොච්චිකඩේ ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරන් හින්දු කෝවිලට ගොස් ආගමික කටයුතු සිදු කළේ 25 August 2015
‘පරාජිතයන් ගැනීම මහින්දට තවත් ප්‍රහාරයක්ලු’ යහපාලනයට සහය දීම හේතුවෙන් මහ මැතිවරණයේදී පරාජය පත්වු එක්ස්ත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ අපේක්ෂකයින් නැවත ජාතික ල 25 August 2015
රනිල් කොළඹ මහ පල්ලියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පෙරවරුවේ කොටුව මුස්ලිම් මහ පල්ලිය වෙත ගොස් මුස්ලිම් ආගමික වතාවත් සඳහා සහභාගී වෙමින් ආශිර්වාද 25 August 2015
සජින් වාස් යළි රිමාන්ඩ් පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට හිටපු විදේශ අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී ස 25 August 2015
මත් රකුසා නුවරඑළියේ එළිය නැති කරයි නුවරඑළිය දුෂ්කර ප්‍රදේශවල රජයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවල සිසුනට දුම්කොළ කුඩු සමග මත් කුඩු විකිණීමේ ව්‍යාපාරයක් පැතිර යන බව ඖ 25 August 2015
කොළඹ කුණු කරවල දඹුල්ලේදී කවයි මිනිස් පරිභෝජනයට නුසුදුසු කුණු කරවල දඹුල්ලට ගෙනගොස් කෑලි කපා විකුණන ජාවාරමක් සොයාගත් බව දඹුල්ල එසැණ වාර්තාකරු පවසයි. කොළඹදී ඉ 25 August 2015
චොකා මල්ලී යළි රිමාන්ඩ් පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වූ ශාන්ත දොඩම්ගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා 25 August 2015
මංගල මංගල මොහොතින් වැඩ විදේශ අමාත්‍ය ධූරයේ සඳුදා දිවුරුම් දුන් ඇමැති මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ විදේශ අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ බාරගත්තේය. ව 25 August 2015
තාජුඩීන්ගේ රිය අනතුර සිදුවූ තැන පරීක්ෂාවට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ රිය අනතුරට පත්වූ නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසළ ස්ථානය රහස් පොලිසිය ඇතුළු අධිකරණ වෛද්‍ය වි 25 August 2015
‘ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක්‘ - රනිල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හින්දු පත්‍රයේ එන්.රාම්ට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව අගෝස්තු 17 වැනිදා පැවැත්වුණු පා 25 August 2015
වල් නාශකයත් වල් වෙලා කුඹුරුවලට යොදන ඇතැම් වල් නාශක ප්‍රමිතියෙන් තොර අලෙවි කිරීම නිසා වල් මර්දනය සිදු නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ හම්බන්තොට දිස්ත්&z 25 August 2015
‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘ දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනකු පත්කිරීමේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ උවමනාවට හා ඔවුන් 25 August 2015
සුපිරි මගේ අනතුරින් දොස්තරට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදී මෝටර් රථයක් ආරක්ෂක වැටද කඩාගෙන පාරෙන් ඉවතට පැන ඇතැයි පොලීසිය කියයි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක 25 August 2015
මුහුදු කූඩැල්ලන් තොගය අසුවේ ඉන්දියාවේ සිට අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 750 ක් යාත්‍රාවකින් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කල්පිටියේදී අත් අඩංගුවට ගත් බ 25 August 2015
නිෂා ආ ගමන් මංගල හමුවේ දකුණු ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද අලුයම 3.25 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන 25 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026