තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
‘‘සම්බන්ධන් මහතා විපක්ෂනායක කළාට නියම විපක්ෂය නොවෙයිනේ. ඔහු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැනේ. උද්ඝෝෂණ කරන්නේ නැහැනේ. උතුරට අවශ්‍ය දේ විතරයිනේ කතා කරන්නේ.‘‘
තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
‘‘සම්බන්ධන් මහතා විපක්ෂනායක කළාට නියම විපක්ෂය නොවෙයිනේ. ඔහු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැනේ. උද්ඝෝෂණ කරන්නේ නැහැනේ. උතුරට අවශ්‍ය දේ විතරයිනේ කතා කරන්නේ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ සමගයි. (බ)
ඔහේට ඡන්දෙ ඉල්ලන්න කොහොමටවත් බැහැ. ඊට කලින් කල්දේරම් බත්වල රස බලන්න පුළුවන්. (බ)
ඉන්නකං හොරකම් කරලා කරලා තාම තණ්හාවේ ඉවරයක් නෑ (බ)
සමහරුන්ටනම් වීරයෙක් තමා (බ)
මම නම් මොනවත් කියන් නැහැ. (බ)
එකනම් ඇත්ත , ඔයාලගේ පාලනය කාලයේ විරුද්ධව කතා කරපු අයට බොහොම හොඳට සැලකුව අපිට අමතක නැහැ. (හේ)
සම්බන්දන් විපක්ෂයේ රූකඩයක් විතරයි. ජාත්‍යන්තරයට පේන්න රනිල් දාපු සෙල්ලමක්. (අ)
අපේ වීරයාණෙනි, අපි සෑමවිටම ඔබ සමඟයි (නි)
නියම කතාවක් මහත්මයා.නව පක්ෂයක් අපි බලාපොරුත්තු වෙනවා.(අ)
මම පහුගිය සැරේ ඡන්දය දුන්නේ මෛත්‍රී මහත්තයාට. ඒත් මේ මහතා ඉදිරිපත් වෙනවා නම් මම මෙතුමාට ඡන්දය දෙනවා. (නි)
උද්ඝෝෂණය කරලා පුරුදු අයට උද්ඝෝෂණ නැතිවුණාම මොකක්ද වගේ. ඔබතුමාට කොහොමටත් ද්විත්ව පුරවැසිකම තියාගෙන දේශපාලන පක්ෂයක නායකයා වෙන්න බැහැ නේද? (නි)
ප්‍රජාතන්ත්‍රවාදේ (අ)
ලලිත් ඔබට මතක නැද්ද ගිය අවුරුද්දේ මැද හරියේදී මාධ්‍ය වාර්තා පළවුනා ගෝටාභය මහතා ඇමරිකාවේ පුරවැසිකම අතහැරිය බවට. දැන් දේශපාලනයේ යෙදෙමින් ඇමරිකාවේ පුරවැසිකම හෝ නිත්‍ය නේවාසික (පී ආර්) විසා ඇතුව ඉන්නේ අපේ ෆීල්ඩ් මාෂල් තුමායි. ළඟදී මාධ්‍යවල පළවුනා ඔහු එම වීසාව දික්කර ගන්න ඉල්ලනකොට කොටි බලවේග වලින් ඇමරිකාවට විරුද්ධත්වය පල කරා කියා. (අ)
මේ මිනිසා මේ රටට කරපු සේවයෙන් අංශුමාත්‍රයක් මේ යහපාලන ටී.වී ගිරවුන්ට කළහැකිද ? (අ)
ලලිත් නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා, දැන් ඉන්න අනිත් කට්ටියගේත් වැරදි නැද්ද මීට වඩා? වැඩක් කරලම තමන් ශ්‍රේෂ්ටයි කියල පෙන්නපු මිනිහට ගරහන එක වැඩ බැරි මිනිස්සුන්ගේ ලක්ෂණයක්! (අ)
මේ දවස්වල හිරගෙවල් සිහිනෙන් පෙනෙනවා නේද ? (අ)
විශිෂ්ඨයි (අ)
ලලිත් හොඳ සිහියෙන්ද ? (බ)
ගෝඨාභය මැතිතුමා නායකය නොවුනත් එතුමා මාතෘ භූමිය වෙනුවෙන් කළ උදාර සේවයට හිමි තැන එතුමාට ලැබේවි. එතුමා වැනි දක්ෂ ක්‍රියාශීලී නායකයන් රටට අවශ්‍යයි. (බ)
ඔබතුමා ගිය මහා ඡන්දෙට ඉදිරිපත් වෙනවා කියලා, ඒ වෙනුවෙන් ඇමරිකානු පුරවැසිබාවය ඉවත් කර ගන්නවා කියලා පස්සේ සද්ද නැති වුණා නේද? ඇයි ඒ? දැන් මෙහෙම කතාවක් කියන්නේ ඇයි? ලක්ෂ 58 ක් ඔබතුමා එනකන් බලන් ඉන්නවා කියලා සමහරු කියනවා. (බ)