සෝමවංශත් පෙරමුණක් හදයි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට වෙනම පෙරමුණක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ ප්‍රධා 27 August 2015
ඌව සභාව විනාඩි තුනෙන් ඉවරයි ඌව පළාත් සභාවේ මහ සභා රැස්වීම දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණ ද මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඉදිරිපත් නොවීම නිසා ත 27 August 2015
පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන් පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක් 27 August 2015
පොලිස් පොතෙන් හුංගම කණුකැටිය ඩබල් බෝක්කුව ඇළට පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් වැටී මිය ගොස් ඇති බව හුංගම පොලීසිය පවසයි. රෝහලේ ප්‍රතිකාර ගන් 27 August 2015
සිංහ රාජා සිංහ ලීලාවෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි මහා පෙරහරේ කරඩුව ප්‍රථම වතාවට දළදා මාලිගාවේ ඇත් පංතියේ “සිංහ 27 August 2015
සර්පයාගේ ආසනයත් නැතිවෙයි රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සබරගමු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දරම් නොහොත් සර්පයාගේ මන්ත්‍රී ධූරය ආ 27 August 2015
බැඳුම්කර පැමිණිල්ලත් ඉවතට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගේ බෑනාට විරුද්ධව බස්නාහිර පළාත් මන්ත්‍රී රේණු 27 August 2015
තිබහට වතුර දුන් ළිඳට කළගුණ සැලකූ හැටි බස්නාහිර පැත්තේ ඉස්සර දෙණියකි. දැන් දෙණිය ඇඹුල් නොවී වැසිකිළිදෙණියක් බවට පත්වී ඇත. බෝධිය ළඟ හිටියත් බෝධියක් නැතිලු. උපන්දා සිට වතු 27 August 2015
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 1 රැස්වෙයි නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සැප්තැම්බර් 1 වැනිදා පස්වරු 3ට රැස්වීමට නියමිතය. එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ප 27 August 2015
සුපිරි මගේ පැය 12 ට අනතුරු 2 යි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම සමීපයේ පසුගිය පැය 12 තුළ මහ වැස්සේ අනතුරු දෙකක් සිදු විය. අද අලුයම ජීප් රියක් පෙරළී එක් 27 August 2015
‘අපි මහින්ද පැරදුවා - මහින්ද අප පැරදුවා‘ ‘අපි මහින්ද පැරැද්දුවා. මහින්ද අප පැරැද්දුවා.‘ යි කොළඹ දිස්ත්‍රික් පරාජිත අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය. ඔහු 26 August 2015
පීබී ජයසුන්දර සිකුරාදා පොලිස් මූලස්ථානයට සුනාමියෙන් හානි වූ උතුරේ නිවාස සෑදීමට ඉදි කළ රාඩා ආයතනය මගින් කොටි සංවිධානයට මුදල් දුන්නැයි කියන සිද්ධිය ගැන ප්‍රකාශයක් ගැනීමට ම 26 August 2015
ශ්‍රීලනිප සංවත්සරය පොළොන්නරුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව 26 August 2015
එළහරක් 8 ක් සමග 6 ක් හික්කඩුවෙන් අල්ලයි නීති විරෝධී ලෙස එළහරක් ප්‍රවාහනය කළ සැකකරුවන් 6 දෙනකු හික්කඩුව ප්‍රදේශයේදී අද (26) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එළ හරක් 8 දෙ 26 August 2015
‘සන්ධාන ආණ්ඩුවක් හදන්න තවම පුළුවන්‘ - දිනේෂ් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තවමත් අවස්ථාව ඇතැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) කොළඹ ශ්‍රී 26 August 2015
කොටුවේ දුම්රියක් පීලි පනී කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ හා වෙරළබඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද බව දුම්රිය ප 26 August 2015
ආරක්ෂක සමුළුව සැප්තැම්බර් 1 - 2 ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරන ‘ආරක්ෂක සමුළුව -2015‘ සැප්තැම්බර් 1 හා 2 දිනයන්හි විදේශීය නියෝජිතයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් 26 August 2015
උසස් පෙළ සිසුවා කඩු පහරින් රෝහලේ මිනුවන්ගොඩ පාසලක විභාග මධ්‍යස්ථානයක උසස් පෙළ විභාගය ලියා පාසලෙන් එළියට එද්දී ත්‍රීරෝද රථයකින් ආ පිරිසකගේ කඩු පහරකට ලක්වූ සිසුව 26 August 2015
‘ඇමැතිවරු 25 ක් ඇති‘ ‘25 ට වඩා අමාත්‍යධූර වැඩි කිරීමේ කිසිදු නෛතික අයිතියක් රජයට නැහැ. මේ අය පරාද වෙලත් විශාල ඇමැතිවරු සංඛ්‍යාවකට කේවල් කරනවා. එහෙම ආව 26 August 2015
රට පැන්න කුඩු කත වසර 10කට පසු අසුවේ හෙරොයින් ජාවාරම් කළැයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබිය දී රට පැන ගොස් වසර 10කට පසු නැවත එද්දී කටුනායක දී අත්අඩංගුවට 26 August 2015
යුද අපරාධ උගුලෙන් ලංකාව බේරෙයි? එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයට සහාය දක්වමින් යෝජ 26 August 2015
පළාත් සභා පුරප්පාඩු ලබන සතියේ පුරවයි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත්කිරීම පාර්ලිමේන්තු මන්ත් 26 August 2015
අසාද් සාලි ආඩපලි නඟයි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් ජනතාව කොන් කර ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා කියයි . මෙරට මු 26 August 2015
අපුර සභා නායක යළි රිමාන්ඩ් පළාත් සභා විමධ්‍යගත අරමුදලෙන් සෙවිලි තහඩු බෙදා දීමේ දී රුපියල් නව ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතු 26 August 2015
පරණ හාම්පුතාත් නව රජයට සුබ පතයි ශ්‍රී ලංකා රජය සමග පවතින සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සූදානම් බව බ්‍රිතාන්‍ය රජය පවසයි. බ්‍රිතාන්‍යයේ විදේශ නියෝජ් 26 August 2015
දූගේ සල්ලි ගත්තු අම්මා හිරේ මහාධිකරණ නියෝග අනුව වැරදිකරුවකුගෙන් කහටගස්දිගිලියේ දියණියට ලැබුණු රුපියල් ලක්ෂයක වන්දියක් දැරියගේ ගිනුමේ නොදමා තම බැංකු ගිණුම 26 August 2015
මධ්‍යම මහ ඇමැතිට විශ්වාසභංගයක් මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහි විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ සැරසෙයි. මන්ත 26 August 2015
ජාතික ආණ්ඩු ඇමැති මණ්ඩලේ සැප්තැම්බර 2 දිවුරයි? නව ජාතික රජයේ ඇමැති මණ්ඩලය සැප්තැම්බර දෙවැනි දා දිවුරුම් දෙන බව එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා කියයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්&zw 26 August 2015
‘කිණිහිරියා මල් පිපිලා : අලුත් පෙනහල්ලකුත් ලැබිලා‘ කිණිහිරියා පැලයක් සොයාගැනීමට නිහාල් ජයමාන්නට දශක තුනකට අධික කාලයක් ගතවිය. එය සතුටෙන් නිවසට ගෙනවිත් රෝපණය කළද ගසේ මුලින්ම මල් පිබි 26 August 2015
‘ජාතික ආණ්ඩුවට මහ දෙපක්ෂය එකඟයි‘ - එජාප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වූ ගැඹුරු හා සුහද සාකච්ඡාවලින් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවට පැමිණි බව එක්සත් ජාතික ප 26 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026