කොළොන්නාව කුණු කන්ද අසල විරෝධය පෑ පිරිසකට පහර දුන්නැයි සැක පිට ඇප මත මුදා හැර සිටි රවීන්ද්‍ර උදය ශාන්ත, කොළොන්නාව නගර සභාපති හා තවත් සිවු දෙනෙකු අත් අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා අද නියෝග කළේය.
ඔවුන් අද අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ ගණන්කාරයින්ට ජනතාව ඡන්දෙ දෙන එකනේ පුදුමේ! (නි)