ඩුබායි රාජ්‍යෙයේ සේවය කළ ඉන්දියා ජාතික ගණකාධිකාරීවරයෙකුගෙන් රුපියල් කෝටි 16 ක් වංචා කළැයි ඇප මත මුදා හැර සිටි ආක්ෂා සුදාරි නිළියට ලබන මාර්තු 24 වැනිදා තෙක් ඉන්දියාවේ ච්ත්‍රපටයක රඟපෑමට යෑමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අවසර දුන්නේය. ඒ අනූව ඇයට පනවා තිබූ එතෙර ගමන් තහනම මාර්තු 24 වැනිදා දක්වා අත්හිටැවේ.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා තමා දුන් මුදල් වංචා කළැයි ගෝපි රාජ් කවලංගිල් වඩක්කේ පට් පසුගිය වසරේ මැයි මාසයේ පැමිණිලි කර තිබිණි. ඩුබායි සමාගමක ගණකාධිකරයෙකු වූ පැමිණිලි කරු සිය පැමිණිල්ලෙන් කියා ඇත්තේ වසර ගණනාවක්ම සුදාරි සමග සමීප සබඳතා පැවැත් වූ බවයි.
යළි විභාගය මාර්තු 25 ට කල් තැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාන්තාවෝ දෙතුන් දෙනෙක් රට යැව්වා නම් රටට හොඳ විදේශ විනිමයක් එනවා (නි)
තිලක්, ඔබ හරි (නි)
ඉන්දියන්කාරයටත් වෙන කවුරුවත් හිටියෙම නැද්ද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා... මොන කියන්නද කියලා. (ර)
හැමදේටම අනේ මන්ද මොනවා කියන්නද කියල කියන්න එපා.මේවට තමා කියන්න දේවල් තියෙන්නේ. ඉතින් බලන්නකෝ එයා ඉන්දියාවේත් යනවනේ රගපාන්න. (බ)
ලෝකේ පැරණිම රැකියාව මතක් වුණා! (අ)
සීපා ගිවිසුමේ පටන් ගැනීමද මන්ද ? (අ)
මේ විදියටමද දන්නේ නැහැ උසාවි වල එහෙමත් වාඩිවෙලා ඉන්නේ? (නි)
බලන්නකෝ ඉතින්, ඒකත් සිදුවුණ හැටි නේද? (නි)
ඉන්දියාවේ කොච්චර ලස්සන කාන්තාවන් ඉන්නවද? අනේ මන්දා එයාලත් එක්ක සංසන්දනය කරනකොට මට නම් මෙයාගේ ලස්සනක් නැහැ (නි)
ජයවේවා! (නි)
හරිම ලස්සනයි. (නි)
කෝ මේ පිටබැද්දර ජයා මොකද මේ බවලති ගැන සද්දයක් නැත්තේ ? (බ)
මම හිතන්නේ අපිට පිස්සු ද කොහේද (අ)
මොනා වුණත් මාරයි !! (බ)
මේ වගේ තව දෙතුන් දෙනෙක් හිටියා නම් සීපා නැතුවම ඉන්දියන් සල්ලි මෙහෙට අදින්න තිබුණා. මේ වගේ අය වැඩිපුර ඉන්දියාවට අරින්න ඕනෑ (නි)
ඉන්දියාවේ තව කෙනෙක්ව සුද්ද කරලා අපේ රටට නැවත ප්‍රාග්ධනය ගේන්න යනවාද දන්නෙ නැහැ (නි)
මගේ ඇස් ගෙඩි දෙක අන්ද මන්ද වුනා ඕයි....මට පිස්සු වගේ (බ)
සමීප සම්බන්ධය කොයිතරම් දුරට ගිහින් ද කියලා තේරෙනවා.....අනේ මන්දා......(බ)
ලෝක බැංකුවෙන් ණය ගන්න ඕන නැහැ මේ වගේ පස් හය දෙනෙක් හදා ගත්තනම් .....(බ)
කාමය විකිණීම (බ)
මේක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. අපිට එ්ක වැඩක් නෑ. එ්ත් එකක් කියන්න පුළුවන්. මෙයා සැබෑ දක්ෂයෙක් කියන එක..මොන පැත්තෙන් හරි. (බ)
ඉන්දියා ජාතික ගණකාධිකාරීවරයෙකු මෙවැනි කෙනෙකුට රුපියල් කෝටි 16 ක් දෙන්න,ඇස් දෙකක් පිහිටලා නැතිව ඇති මගේ හිතේ... (කෞ)
ලංකාවේ ගම්බද ප්‍රදේශ වල "ටිකිරි මැණිකෙලා" ඉන්නවා මිට වඩා ලස්සන. (කෞ)
කෝටි 16නේ. ඔන්න ඔහේ කමක් නැහැ (නි)
තිසර පටියට මඩු වල්ගයෙන් ගහනවානම්,මේ ඇඳුමට දෙන දඬුවම මොකක්ද? (ම)
තිලක්, මෙයත් ටිකිරි මැණිකේ කෙනෙක් තමයි දැන් අක්ෂා සුධාරී වුණාට! (නි)
මොනතරම් ගැහිල්ලක් ගහන්න ඇද්ද? ඒ මනුස්සයා මෙයාට ආදරේටනෙ දි්ලා තියෙන්නෙ. මොකුත් හිතන්න එපා (නි)
හොඳ ආදායම් මාර්ගයක්නේ (බ)
එහෙනම් ගිහින් ඉක්මණින් එන්න හොඳේ (නි)
මෙන්න අපේ වත්මන් පරපුරේ වීරවරියෝ.... (නි)
මේ "සුදා" නම් ආපසු ශ්‍රී ලංකාවේ පස්පාගන්න එන එකක් නැහැ. මෙච්චර අමාරුවෙන් රටෙන් පිටවෙන්න අවසර ගත්තේ ආපසු එන්නද? "ගැහැණු මොළේ හැඳිමිටේ දිගට " තිබුනේ ඉස්සර කාලේ...... (නි)
අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු! (නි)