රක්නා ලංකා ආරක්ෂක සමාගම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන ගිය අවි ගබඩාව සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 13 වැනිදාට කල් තැබිණි.
පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය අධිකරණය හමුවේ පැවසූවේ නඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න ගැන නීතිපති උපදෙස් ලැබී නැති බවයි.
කුරුඳුවත්ත පොලීසිය පසුගිය ජනවාරි 16 වැනිදා පරීක්ෂා කර අවි තොගයක් සොයා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්දව ලෝක මහාධිකරණ සංගමයට පැමිණිලි කරන්න විතරයි ඉතිරි වෙලා තියෙන .එකත් එහෙනම් අපි පටන්ගත්තා අද සිට .ඒවගේම අධිජරන ඇමතිට විරුද්දවත් ජිනීවා වලට අපි ලියනවා . (අ)
නීතිපති උපදෙස් නැතිද ... උපදෙස් දෙන්න දන්නා කෙනෙක් නැතිද... . කොහොම නමුත් අපිටනම් තේරෙන්නේ හොරු සමග හෙළුවෙන් කියල තමයි. (අ)
නීතිපති ටත් කර ගන්න දෙයක් නැහැ වැරද්දක් වෙලා නැත් නම් ඔහේ අත ගගා කලේ ක දමනවා ඇරෙන්න. අවන්ගාඩ් කෙස් එක වගේ තමයි අන්තිමට. ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. දහස් ගානකට තිබුන රැකියාවලුත් නැහැ. (අ)
නීතිය සාධාරනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා පේනකොට නොයෙක් නොයෙක් උසාවි පටන්ගන්න කියලා ලෝකයා බලකරන එක පුදුමයක්ද? (නි)
සාක්ෂි මදිකම සහ සාක්ෂි පරස්පරවිරෝධී නිසා සියලු දෙනාම නිදොස්කොට නිදහස් වෙයිද දන්නෙ නැහැ (නි)