තීන්ත කම්හලක සේවය කරමින් සිටි බද්දේගම ප්‍රදේශයේ තරුණයකුගේ (35) අතේ කූරක් ඇනී කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
කම්ප්‍රෙෂරය ක්‍රියාකරවීමට යාමේදී මෙම කූර ඔහුගේ අතේ ඇනී අත පසාරු කරගෙන ගොස් ඇතැයි කියති.
කරාපිටිය රෝහලේ දී කළ විනාඩි 20ක පමණ සැත්කමකින් පසු තරුණයාගේ අතේ ඇනී තිබූ කූර ඉවත් කළ බව රෝහල් ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ වගේ අනතුරු බොහොම වැඩියි නේද? (නි)
එඩ්වඩ්, දැන් කැමරා එහෙමත් වැඩියිනේ (නි)
අනේ දෙවියනේ! (නි)