නාවල ව්‍යාපාරික හා මහින්ද රාජපක්ෂ යුගයේ තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය මුහුදු වැලි වලින් පිරවූයේ එහි රත්තරන් ඇති බවටය යනුවෙන් පැතිරය යන කතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ලබන 1 වැනිදාට පෙර වාර්තාවක් ලබාදෙන්නැයි පොලිස්පති බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
මේ සම්බන්ධ පරීක්ෂණ සීසීඩීයට බාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායකගේ රහස් ඔත්තු සේවාවට සහ සුජීව සේරසින්ඝගේ විශ්වාසනිය ආරංචි මාර්ග වලින් තම ඔය රත්තරන් කතාව අවේ .. සමහරවිට අර ඡන්දකලේ කිව්වා රත්තරන් අශ්වයා ද දන්නේ නැහැ (අ)
යම් යම් සාක්කි පොලිසියට තිබෙන්න ඕනෑ නේද පරීක්ෂණයක් පවත්වන්නත්? (නි)
මෙවැනි කතා ගැනත් පොලිසිය විමසිල්ලෙන් සිටින එක හොඳයි. "ගින්නක් නැතුව කොහේද දුමක් නගින්නේ" කියලා අපේ පැරැන්නන් කිවුවේ කට කහනවට නොවෙයිනේ! කොහොම වුණත් පරීක්ෂණ සඳහා දී තිබෙන කාලය ඇතිවෙයිද කියා සැකයකුත් පැන නගිනවා..... (නි)
අපිට තිබෙන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්න (නි)
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
කවුද එහෙම රත්තරන් කතාවක් කිව්වේ? කියාපු එක්කෙනෙකුගේ හරි නම සහිතව පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙනවාද? (නි)
යසපාල සාක්කි නොවේ , සාදාරන සැකයක්, සාදාරන පැමිණිල්ලක් තියෙන්න ඕන, හුදු සැකය ප්‍රමාණවත් නැහැ, අපරාද නඩු විදාන සංග්‍රහය බලන්න, නැත්නම්,හොඳම දෙය තමා අර ප්‍රකාශකගේ රුවන් වැකි අහන්න (අ)