මාතර රතු මන්ත්‍රී තනියම මැති සබේ සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන චන්ද්‍රසිරි ගජධීර මහතා විපක්ෂයේ ස් 30 August 2015
දඹුල්ලේ අනතුරින් 26ක් රෝහලේ දඹුල්ල මිරිස්ගෝනියාව හන්දියේදී බසයක් හා ලොරි දෙකක් ගැටී 26 දෙනෙක් තුවාල ලදහ. 30 August 2015
ලොරිය ත්‍රීරෝද රිය යට කරයි බුලත්සිංහල නාරගල ප්‍රදේශයේදී ලොරියක් ත්‍රීරෝද රියක් යට කිරීමෙන් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු හොරණ රෝහළට ඇතුලත් කර තිබේ. 29 August 2015
මට උඹ බරක් නොවේ ඇසළ මංගල්‍ය ආරම්භ වීමත් සමග අලින්ට ඇතින්ට ඇත්තේ දැඩි අවිවේකි බවකි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වනු ලබන පෙරහර සඳහා ඔවුනට ගම 29 August 2015
ඕමන්තේ මුරපොළ ඉතිහාසයට එක්වෙයි 2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධය ආරම්භ වීමටත් වසර ගණනකට පෙර ආරම්භ වූ වවුනියා ඕමන්ත මුරපොළෙන් යුද හමුදාව අද ඉවත් කළේය. යුද්ධයේ උච්චත 29 August 2015
කකුළුවන් බේරේ : තරුණයා නොබේරේ බෙන්තර මුහුදේ කකුළුවන් අල්ලන්න ගිය තරුණයකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. පැය 12 කට පසු සිරුර ගොඩ ගෙන ඇත. 29 August 2015
නාගදීපේ යන්න දිගු පෝලිම් නිකිණි පොහෝය දිනය යෙදී තිබූ අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිණි. පාසල් නිවාඩුව 29 August 2015
ඉඩම් අවුල මරණයට පාර කපයි යතුරු පැදියකින් ආ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් නෙළුව දෙල්ලව මියනවතුරේ ඉඩම් හිමි වැවිලිකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි 29 August 2015
භාවනාව ධම්ම ගවේෂී පදනමේ සෝමතිලක හෙට්ටිආරච්චි මහතා භාවනාවේ වැදගත්කම එමෙන්ම නිවැරදි අයුරින් භාවනාවේ යෙදිය යුතු වන්නේ කෙසේද යන්න දැක්වෙන 29 August 2015
අම්පාරේ රෙදි කඩ 18ක් ගිනි රකුසාට බිලි අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ පදික වේදිකාව අසල තාවකාලික කුටිවල පවත්වාගෙන ගිය රෙදි පිළි වෙළෙඳහල් ඇතුළු වෙළෙඳහල් 18ක් අද අලුයම ඇති ව 29 August 2015
ආණමඩුවේ පිරිසකට මංගල උත්සවයට යන්න බැරි වෙති පුත්තලම ආණමඩුවේ සිට දියතලාවේ මංගල උත්සවයක සහභාගීවීම සඳහා යන පිරිසක් රැගත් බසයක් හාලිඇළ අඹවකදී පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දස දෙන 29 August 2015
අලි ගොව්වෝ අස්ගිරියේ උද්ඝෝෂණයක මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැකබලාගන්නා ඇත්ගොව්වන් හා ඔවුන්ගේ සහයකයින් 60 දෙනෙක් පමණ අද (28) පෙරවරුවේ අස්ගිරි මහානායක ගලග 28 August 2015
හොරට සිවුරු දැරුවොත් වැඩ වරදී වංචා සහගත ලෙස පැවිදි වෙස් ගන්නා පුද්ගලයින්ට දඩුවම් නියම කරමින් බෞද්ධ විහාර හා දේවාලගම් පණතට ගෙන ආ සංශෝධනයන් මේ වන විට නීතිපතිවරයා 28 August 2015
බදුලු වැසියා නවසීලන්තයේදී මරුට නවසීලන්තයේ රිවර්ස්ඩේල්හි සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රීලාංකිකයෙක් මරණයට පත්ව ඇතැයි රිවර්ස්ඩේල් පොලිසිය කියයි. මියගොස් ඇත්ත 28 August 2015
‘ඉන්දියා ධීවරයින් ආරක්ෂා කරගන්න‘ ශ්‍රීලංකා නාවික හමුදාවෙන් සිදුවන බව කියන හිරිහැර වලින් ඉන්දියා ධීවරයින්ව ආරක්ෂා කරගන්නා ලෙස ඉන්දියා ජාතික ධීවර එකමුතුව එරට විදේ 28 August 2015
වී මණ්ඩලේ අලු ගසා වැඩට බහී යල කන්නයේ වී මිලදි ගැනීමේ තදබදය අවම කීරිම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරින් සහ සිවිල්&nbs 28 August 2015
මරණයට නියම වු මන්ත්‍රී අසුන රැකගන්න හදයි දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකු මරා දැමීමට තැත් කීරීමේ වරදට මරණ දඬුවම නියම වී සිටින තමාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන නියෝ 28 August 2015
දකුණට වැහි ගාල්ල, මාතර, තංගල්ල,හම්බන්තොට , ප්‍රදේශවල මේ දිනවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වී තිබෙන්නේ අභිසාරීය කලාපයේ වලාකුළු වර්ධනය 28 August 2015
කැළණි ගගේ තෙල් ලෙඩෙන් ජපුර / දෙහිවල ටැප් සිඳේ අඹතලේ ජල පවිත්‍රාගාරයට කැළණි ගගෙන් තෙල් මිශ්රවීම නිසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා දෙහිවල ගල්කිස්ස නගරසභා බලප්‍රෙද්ශ වලට නළ ජල 28 August 2015
කතානායක අලියාගෙන්,දෙවෙනියා බුලත් කොළෙන් පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කතානායකධූරය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ලැබීමට ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. ජනපති මෛත්‍රීපාල සි 28 August 2015
නීතිවේදියෙක් අර්ථ නිරූපණයක් ඉල්ලයි තමන්ට කිසිදු බාධාවකින් තොරව සිය තනතුරු වල කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධා 28 August 2015
අබුද්දස්ස කාලේ ඇමැති පත්වීම මණ්ඩලෙන් අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති දිවුරුම්දී වැඩ බාර ගත්තේය. ඊට ටික දිනකට පසු මංගල ස 28 August 2015
ප්‍රා.සභාව මුන්නේෂ්වරම් ප්‍රාණඝාතය වළක්වයි මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික මහා සත්ත්ව බිලිපූජාව මෙම වසරේදී ද නොපැවැත්වෙන බව ප්‍රධාන පූජක සිවපාක්‍ය 28 August 2015
ජයසුන්දරට දෙපා පිහිටයි හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ කටඋත්තරය අද පස්වරු 1.35 ට අවසන් කර 28 August 2015
වස විසට වැට බඳින්න රතන හිමි කැමැත්තෙන් නව ආණ්ඩුවේදීද වස විසෙන් තොර ගොවිතැනක්,පරිසර හිතකාමී ආහාර රටාවක්,ජනතාවට නීරෝගී දිවිපෙවෙතක්, ලබාදීම වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිම 28 August 2015
සිසු දෙන්නා බාහිර විෂයක් හොඳට කරලා යතුරු පැදි 8ක් හා ත්‍රී රෝද රියක් හොරකම් කළැයි කියන 6 දෙනකු අතර පාසල් සිසුන් 2ක්ද සිටින බව මොනරාගල පොලිසිය කියයි. ඔවුන් විසින් තවත 28 August 2015
ලාංකිකයෝ විස්කම් වැඩකරුවෝ ඉදිකිරිම් ක්ෂේත්රයේ සතුටුවිය හැකි දේ වගේම සතුටුවිය නොහැකි දේ ද සිදුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදේ&n 28 August 2015
වෙද සිසුන් 19කට ඇප පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ඡන්දයක් ප්‍රකාශයට පත් කර තිබියදී පෙළපාළි යාම හේතුවෙන් අධිකරණයට කැඳවූ වෛද්‍ය විද්‍යා 28 August 2015
ගින්නක් නැතිව දුමක් නොනගී ජාතික රෝහලේ එක්ස්රේ අංශයේ ඇති වු දුමාරයට හේතුව එහි ඇති වු විදුලි කාන්දුවක් බව පැවසේ. රෝහලේ ප්‍රධාන එක්ස් කිරණ 28 August 2015
හිටපු භාණ්ඩාගාර ලේකම් පැය පහක් පොලිසියේ හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී.ජයසුන්දර කටඋත්තරයක් ලබාදීම සඳහා අද (28) කොළඹ පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය. රාඩා ආයතනයේ 28 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026