බඳවා ගනිද්දී පොරොන්දු වූ වැටුප් හා දීමනා නිසි ලෙස නොගෙවතියි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ඉන්ජිනේරුවරු අද වැඩ වර්ජනයක් ඇරැඹූහ.
බඳවා ගනිද්දී පොරොන්දු වූ වැටුප් හා දීමනා නිසි ලෙස නොගෙවතියි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ඉන්ජිනේරුවරු අද වැඩ වර්ජනයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා කිව්වෙ නම් රට දාල ගිය උගතුන්ටත් එන්න කියලනේ..(බ)
මමත් ඕකේ ඉන්ටවිවූ එකකට ගියා. අයදුම් කරලා අවුරුද්දකින් විතර සම්මුඛ පරීක්ෂනේ තිබ්බේ රත්මලාන ඔපිස් එකේ..දවසක්ම ගියා ඉන්ටවිවූ එකට.. දේශපාලන දැන අැඳුනුම් නැති නිසාද දන්නේ නෑ තේරුනේ නෑ.. (බ)
කොන්ත්‍රාත් පදනම මත සේවය කරනවා නම් වර්ජන කරන්නේ බලාගෙන (බ)
මෙවැනිම ඉරණමක් දැනට අනෙක් ව්‍යාපෘති වල සේවය කරන සියලුම ව්‍යාපෘති සේවකයින්ටද නුදුරු අනාගතයේම අත්වෙන බව මා හට සිතේ (නි)