රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් තවත් සංගමයක් ඇරැඹීමට යතියි ආරංචි මාර්ග කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එම වෛද්‍යවරු පිරිස විරෝධය දක්වති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් තවත් සංගමයක් ඇරැඹීමට යතියි ආරංචි මාර්ග කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එම වෛද්‍යවරු පිරිස විරෝධය දක්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන ඩොලර් ($) හුවමාරු වෙන්න ඇති. (බ)
ඔය සංගම් තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩ කර ගන්නනේ .අපේ අය හරි කැමතියිනේ මොකක් හරි අටෝගෙන එකේ නායකයෝ වෙන්න .නමුත් ඔවි රටට මහජනතාවට සෙතක් වෙනවද ? (බ)
සියලුම දොස්තරලා පාහේ ඉන්නේ මේ සංගමයේ. ගිය නිලවරණයේදී නිලතල අල්ලගන්න රාජිතගේ සපෝටර්ලා කට්ටියක් ගේමක් දුන්න මතකද? මේ දෙවැනි ට්‍රයි එකේදී වෙන්නෙත් එකමයි. දේශපාලන උවමනාවට හොරිකඩ සංගම් හදන එකෙන් දොස්තරලටවත් රටටවත් යහපතක් වෙන්නේ නැහැ. අරමුණ යහපත් නැති නිසා. (කෞ)
කවුරු ආවත් ප්‍රශ්නයක් නැහැ. ජී.එම්.ඕ.ඒ. එක සදාකල් තියේවි. හැමෝම බැලුවේ මේක කඩන්න. මහින්දට බැරි උනානම් වෙන කාටද පුළුවන්. (කෞ)
ජන මාධ්‍ය බල්ලෝ ලෙසත් තමන් සහ අනික් දොස්තරලා හඳ ලෙසත් හදුන්වමින් අමානුෂික වකුගඩු ජාවාරමේ යෙදුනු හොරු වෙනුවෙන් කඩේ යන සංගමයකට වඩා හොඳ, ජනතාවට සේවය කරන දොස්තරවරුන් සහිත මානුෂික සංගමයක් බිහි වේවා (බ)
අලුත් සංගමයක් පිහිටුවීමෙන් වෛද්‍යවරුන්ටත් රෝගීන්ටත් රටටත් යහපතක් සිදුවනු ඒකාන්තයි.අපේ සුභ පැතුම්!!! (කෞ)
හදල බලන්නකෝ එහෙනම්, ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන අය මර්දනය කරන්න කොච්චර වලි කෑවත් ඕවට පැවැත්මක් නෑ,පාදෙණිය මහත්තය පරද්දන්න මේ ආණ්ඩුව කොච්චර උත්සහ කළත් ඒවා එකක් වත් හරි ගියේ නෑ, (බ)
මේක කඩන්න රාජිත කල්ලියක් දාල නිකම් පීචන් වුනා නේද නිලවරණය දවස්වල. මේ සැරේ වෙනසක් වෙන එකක් නැහැ. (බ)
හරියට හරි මනුක. ඩොලර් කුට්ටියක් ලැබෙන්න ඇති. අර දත් දොස්තර ගෙන්ද දන්නේ නැහැ.(අ)
ජි එම් ඕ එකේ රස්තියාදු කාරයව පන්නල දානවා නම් ලොකු දෙයක්. (බ)
මේකනම් සුබ ආරංචියක්. ඔතන එකාධිපති පාලනයක් යන්නේ. (ම)
රනිල්ට සුපර් මාර්කට් යන්න. (බ)
මොකෙන් හරි ලෙඩ්ඩුන්ට හොඳක් වෙනවනම් ලොකු දෙයක් (බ)
දහම් ඇයි ඔච්චර කේන්ති යන්නේ, දොස්තරලා දැන් පාරට බහින්නේ කාගේ වැරදිවලටද, කාටද කඩේ යන්නේ (බ)
ඉංජිනේරු, වාස්තු විද්‍යාඥ, ප්‍රමාණ සමීක්ෂක, ගණකාධිකාරී ආදී වෙනත් වෘත්තීන්, ඒවායේ ආචාර ධර්ම, සංවර්ධන ප්‍රතිපත්ති, වෘත්තීය අධ්‍යාපනය පාලනය කරන්නේ ඒ ඒ වෘත්තීන්ට අයත් ආයතන විසින්. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය වෘත්තිය සහ අධ්‍යාපනය මුළුමනින්ම පාලනය කරන්න උත්සාහ ගන්නවා. (කෞ)
කාලීන අවශ්‍යතාවයක්. දොස්තරලාගේ ගෞරවය රැකියයුතු ආයතනයක් අවශ්‍යයි. (නි)
හරියට කරනවා නම් හොඳ දෙයක්. වෙදකමට මුල්තැන දීලා යහපත් සේවයක් දෙන්නේ කොහොමද කියලා හිතන සංගමයක් කාලීන අවශ්‍යතාවයක්. (නි)
ඔහොම යමුකෝ! (නි)
සයිටම් සංගමය ? (බ)
දහම්, මහින්දට සුපර් මාර්කට් ගියාට කමක් නැතිද? (කෞ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුර ගියා වැඩි වගේ. කෑ ගැසීම් වලත්, ඉල්ලීම් වලත්, චණ්ඩි පාට් වලත් සීමාවක් තියෙන්න එපැයැ. අනික බහුතර ඉල්ලීම් හරිම අසාධාරණ, කුහකකම පිරිල ඉතිරිල ගිය දේවල්. අලුත් සංගමය නම් ඉතින් අගමැතිතුමාගෙ නූල් සූත්තරකමක් වෙන්න ඕන. (කෞ)
සිරිකොතෙන් යැපෙන එකක් වෙන්න ඇති . (අ)