‘විපක්ෂ නායක තේරීමට මං නෑ‘ - ජනපති පාර්ලිමේන්තු විපක්ෂ නායක තේරීමට තමා හවුල් නොවන බවත් එය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සන්ධානයේ සුළ 31 August 2015
පොලිස් පොතෙන් අම්බලන්තොට නගරයේ මත්පැන් අලවිසලක් කඩා මුදල් සහ මත්පැන් සොරකම් කර ඇති බව පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. යකඩ ඉනි යොද 31 August 2015
ගිනිමැල්ලගහ ඇත් පැටවා උසාවියට ගෝනාපීනුවල බටහිර, ගිනිමැල්ලගහ ජයතිලකාරාම විහාරයේ පෙරහරට රුපියල් 1,20,000කට කුලියට ගත් පංචාලි ඇත් පැටවා අද (31) බද්දේගම මහේස්ත්‍රාත් ව 31 August 2015
කොළඹ අවට ඇගළුම් කම්හල් කඩලා කොළඹ අවට ප්‍රදේශවල ඇගලුම් කම්හල් බිඳ රුපියල් කෝටියකට ආසන්න දේපළ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව 31 August 2015
සන්ධාන නායකයෝ අද හමුවෙති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ 31 August 2015
සයිකල්කරු පාර මැද වැටේ : ත්‍රී රෝද රියදුරා මාරු වෙයි සඳුදාය. වේලාව උදේ 9.30 පසුවුණා පමණි. කහ පැහැ ත්‍රී රෝද රථයක් නෙළුම් පොකුණ හා අයිඕසී තෙල් හල අසළ වටරවුම පැත්තේ සිට කොළඹ මහ නගර සභා පාරට හ 31 August 2015
තව කසල තේ ලොරියක් අල්ලයි කසල තේ කිලෝ 5200 ක් සමග ලොරියක් අම්බලන්ගොඩදී අද උදෑසන පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේය. රන් දොඹේ ප්‍රදේශයට මෙම කසල තේ ගෙන යන්නට ඇතැ 31 August 2015
වැලිමඩ පිරවුම්හලක් කොල්ලකාලා වැලිමඩ කැප්පැටිපොළ තෙල් පිරවුම්හලකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් පෙරදින රාත්‍රී අවි පෙන්වා සේප්පුව පැහැරගෙන ගොස් ඇතැයි පොල 31 August 2015
ඉදිරි 24 පැයේ කාලගුණය බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු 30 August 2015
යළි බිහිවූ ප්රජාතන්ත්රවාදය සුන් කරන ඇමැති සටන යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණේ ජේ්‍යෂ්ඨ දේශපාලඥයෙක් පසුගිය දිනෙක කොළඹ අවට සංචාරය කරමින් තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පා 30 August 2015
කන්ද උඩරට මහ උළෙල නිමකළ වගයි මහනුවර වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්රදායානුක 30 August 2015
‘කොළඹ ඉපැරණි ගොඩනැගිලිවලට අත තැබීම තහනම්‘ කොළඹ නගරයේ ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගයට හානි වන අයුරින් වෙනස්කම් කළහොත් ඊට එරෙහිව හෙට (31) සිට වහා නීතිමය පියවර ගන්නා බව අගමැති 30 August 2015
පොලිස් කොමිසම එන්න පෙර තවත් මාරුවක් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදීප් වීරසේකර මහතා හිටිගමන් මුලතිව් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර ඇත. 30 August 2015
ගිනිමැල්ලගහ ඇත් පැටවා අල්ලන්න ගිහින් ‘ගින්නක්‘ ගෝනාපීනුවල බටහිර ගිනිමැල්ලගහ, ජයතිලකාරාම විහාරයේ පෙරහරට රැගෙන ගිය ‘පංචාලි‘ නමැති ඇත් පැටවකු වනජීවී නිලධරයෝ අද (30) හදිසියේ පිර 30 August 2015
අම්පාර ගමකට සුළඟින් අරියාදු අම්පාර කරංගාව ප්‍රදේශයේ සුළි සුළඟකින් ගෙවල් කිහිපයකට හානි සිදුවී ගහ කොළ කඩා වැටී විදුලි මාර්ගද අවහිරවී ඇතැයි වැසියෝ කියති. න 30 August 2015
‘මහින්ද පැරදුණේ එන්නත නැති නිසාලු‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ හා කණ්ඩායම් එය සමග එක්විය යුතු බවත් එක් 30 August 2015
සක්විති ඇතුළු පිරිසට උසාවි එන්නැයි නියෝග ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබා ගැනීම සඳහා මුදල් සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සම්බන්ධය 30 August 2015
අයිටීඑන් හිටපු ලොක්කා දූෂණ කොමිසමට 2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා ස්වාධීන රූපාවාහිනිය ඔස්සේ වැඩිපුර විකාශනය කෙරුණු දැන්වීම් වෙනුවෙන් 30 August 2015
මත ගැන නව මන්ත්‍රීන්ට හොඳ මතයක් මත් ද්‍රව්‍යවලින් තොරව දේශපාලනය කරන හැටිද මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු ගැනද වැඩමුළුවක් නව පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙනුවෙන් පැ 30 August 2015
‘අලි මිතුරු තුමෝ කලබලයෙදි පිහිට වෙතී‘ ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර සෙනසුරාදා (29) වීදි සංචාරය කරද්දී එහි ගමන් ගත් අලි පැට 30 August 2015
පොල්ලෙන් බේරුණත් ග්‍රේරෝගෙන් නොබේරෙයි කළුතර කටුකුරුන්දේ අබාධිත හා වැඩිහිටි නිවාසයකට මහ රෑ පැන ආබාධිත දැරියකගේ ජංගම දුරකථනය හා ටැබ් පරිගණකය සොරාගෙන යද්දී පොලු පහරක්ද කා 30 August 2015
කරුණානිධි ඇමෙරිකාවට බනී ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වන මෙතෙක් පැවති ඇමෙරිකා ස්ථාවරය වෙනස් වීම තමන් හෙළා දකින බව තමිල්නාඩුවේ හිටප 30 August 2015
‘දේශීය පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නෑ‘ - සිවාජිලිංගම් යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභා දෙමළ ජාතික 30 August 2015
‘විපක්ෂ නායකකම දෙමළ සන්ධානයට ඕනෑ‘ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය තමන්ට හිමිවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් මාධ්‍ය නිවේද 30 August 2015
උත්තම මුණි දළඳා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සෙංකඩගල පුරයේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර සෙනසුරාදා (29) රාත්‍රියේ වීදි සංචාරය කළේය. පෙර 30 August 2015
‘ප්රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන‘ - කරුණා කියයි කොටි නායක ප්රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ම 30 August 2015
ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරික්ෂණයක් නෑ? ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජින 30 August 2015
දිය කැපීමේ මංගල්‍යය ගැටඹේදී මහනුවර දළඳා පෙරහරේ අවසාන රන්දෝලි මහා පෙරහරෙන් පසු දිය කැපීමේ මංගල්‍යය අද (30) පෙරවරුවේ ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරයේ මහවැලි ගඟේ දිය 30 August 2015
ටියුෂන් ගුරාගේ රඟපෑම වරදී පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනයේ ව්‍යාජ හැඳුනුම්පතක් පැළඳ ජනතාව හසුරුවමින් සිටි අයෙක් 29 දින සවස ප්‍රදර්ශන භූමියේදී පේ 30 August 2015
පොලිස් පොතෙන් කහතුඩුව පාලාගම නිවසක් ඉදිරිපිට කාන්තාවකගේ නමක් ද සමඟ මිනි ඔළුවක් සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. හුංගම රන්න නගරයේ ද 30 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026