ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එස්.ලංකාතිලක මහතා නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරනු ලැබ සිටී.

ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ තිස් වසරක පළපුරුද්ද හිමි නිලධරයෙකි.