ඌව පළාත් සභාවේ හත්වැනි විපක්ෂනායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ ර.මු. රත්නායක මහතා අද (28) පත් කරනු ලැබීය.
හත් මාසයක් පුරා විපක්ෂ නායකවරයකු තෝරා ගැනිමට නොහැකිව ඌව පළාත් සභාව අර්බුදයකට මුහුණ දුන්නේය.
ඌව පළාත් සභාවේ හත්වැනි විපක්ෂනායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ ර.මු. රත්නායක මහතා අද (28) පත් කරනු ලැබීය.
හත් මාසයක් පුරා විපක්ෂ නායකවරයකු තෝරා ගැනිමට නොහැකිව ඌව පළාත් සභාව අර්බුදයකට මුහුණ දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්, මම හිතුවේ සමන්ත විද්‍යාරත්න එයි කියල. ආවනම් අපි ඉවරයි (බ)
සැබෑ විපක්ෂ නායකයා සමන්ත විද්‍යාරත්න බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඌවෙ ජනතාව වෙනුවෙන් සමන්ත විද්‍යාරත්න කරන අරගලය ඊට කදිම ශාක්ෂියි ..(බ)
දැන්ද විපක්ෂ නායකව පත් කරන්නේ.(හේ)