නිල්ගල හා රතුගල ආදිවාසි නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදිවාසි නායකයෝ පාර්ලිමේන්තුවට පැමිණ කථානායක කරු ජයසුරිය මහතා හමුවී ආදිවාසි අන්‍යනතාවය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් සංදේශයක් ද භාර දුන්හ. මහබණ්ඩාර පරපුරේ මුතුන් මිත්තන්ගේ සමරු සටහන් අඩංගු විශේෂ ජායාරූප එකතුවක් ද ආදිවාසි නායකයෝ කථානායකවරයා වෙත තිළිණ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගා, පුළුවන් ඉක්මණට ආපහු යනවා නම් හොඳයි (නි)
පාර්ලිමේන්තු පොජ්ජේ ඉන්න ඒ ඇත්තන්ගේ නෑ යක්කු බලන්ඩ මන්ගච්චන්ඩ ඇති, මයේ හිතේ. (බ)
මිනිසුනේ, මේවාට හිනාවෙන්න එපා. මමත් ඔය පළාත් වල සමාජ වැඩක් කළා. මෙම ගම්මාන වලට ගිහින් බලන්න. එතකොට තේරෙයි කොහොමද ආදිවාසී දරු දැරියන් ජීවත්වන ආකාරය කියා. (නි)
හාපෝ, ඒ අයත් වෙනස් වෙලා තියෙන හැටි. මඩු වල්ගේ ඉස්සෙයිද දන්නේ නැහැ බබෝ. (බ)
ආ..මේ ලස්සන කැකුලියෙකුත් ඉන්නේ. (කෞ)
හරිම ලස්සන කෙළි පොඩ්ඩි. ඇත්තෙන්ම සුන්දරයි (නි)
එහෙනම් එහෙනම් කැකුලියෙකුත් සිදාදියට මන්ගච්චල තියෙන්නේ හනික වහන් වෙයන් කැකුලියේ බැද්දටම සිදාදියේ කැකුලෝ මහා බයානකයි (බ)
මොනාද කරන්නේ (බ)