බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රදීප් එක්නැලිගොඩ නඩු විභාගයේදී උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රී රෝද රියදුරකු හා තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එදින උසාවිය ඉදිරිපිට කලබල කළැයි කියන අනෙක් පිරිස ඊළඟ නඩු දිනයට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් බදාදා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට උසාවියට කට වුණත් නිසි දඬුවම් දෙන්න ඕනේ , නැතිනම් පසු ගිය කාලේ වාගේ නිතිය කැලේ වදින්න පුළුවන් , හෝමාගම මහේස්ත්‍රාත් තුමාට ස්තුති වෙනවා (ම)
ඒක හොඳ දෙයක් නෙමෙයි (බ)