ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මෝසම උසාවියේදී සලකා බැලීමට නියමිතව තිබියදී උසාවිය අසල සුගතබිම්බාරාමයට 100 නමක් පමණ තරුණ භික්ෂූන්වහන්සේලා වැඩම කර සිටිති.
මේ අතර උසාවිය අසල කහ පැහැති යකඩ මාර්ග බාධකද ගෙනැවුත් සූදානමින් තබා ඇත. පොලිසියේ දස දෙනකු පමණ ඒ අසල රාජකාරියේ යෙදී සිටිති.
පොලිස් විශේෂ කාර්ය බළකාය අද කැඳවා නැත.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමාගම අද එස්ටීඑෆ් නෑ
රිචි බාලසුරිය Thursday, 28 January 2016 10:25 AM
අද ලංකාවේ කහ සිවුරු ඇමරිකාවේ ඩෙනිම් කලිසම වාගේ වෙලා , ඕක දාගත්තම හිතන්නේ රටත් ඔහුගේ සාසනයත් ඔහුගේ කියා බහුතරයක් (බ)