නවීන පන්නයේ යතුරු පැදි වලින් ගොස් මාල හා අත් බෑග් කොල්ලකන කල්ලියක සාමාජිකයෙකු අත් බෝම්බයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව මාණිපායි පොලීසිය කියයි. ඔහු පවුම් 10 ක රන් මාල කඩැ ඇති බවත් සී.සී.ටී.වී. කැමරා සහායෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd