ගංගොඩවිල උසාවියේ නඩත්තු නඩුවක වගඋත්තරකරුවකු දරුවාට නඩත්තු නොගෙවීම නිසා උසාවියෙන් දඬවම් විඳීමට සිදුවෙතියි කළ අවවාදයෙන් පසු විත්ති කූඩුවේ දී කුප්පියෙකින් කිසිවක් කටට හලාගත් බවත්, ඔහු වහා රෝහල් ගත කළ බවත් උසාවි නිළධරයෝ කියති.
ඔහු ගිය අවුරුද්දේ මැයි මාසයේ සිට නඩත්තු ගෙවා නැත. මාසික කනඩත්තු මුදල රුපියල් 4500 කි. හිඟ නඩත්තු නොගෙව්වොත් මසකට සිරගෙට යාමට සිදුවෙතියි මහේස්ත්‍රාත්අනුශ්ක සෙනවිරත්න මහතා ඔහුට අවවාද කිරීමෙන් පසුව අධිකරණය මද වේලාවකට කල් තැබිණි. ඒ අතර තුරේදී මේ සිද්ධිය වාර්තාවේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd