රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම හා දින 180න් රැකියා ස්ථිර වීමේ අයිතිය අහෝසි කිරීම වහා නවතන ලෙස ද තරුණයන්ගේ රැකියා අයිතිය අහෝසි කරන සීපා, එට්කා ගිවිසුම් නතර කරන ලෙසද ආණ්ඩුවට බල කරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (27) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස මේකයි. රටේ නීතියක් තියේ නම් දින 180 පසු වුණාම තමා කරන සේවය ස්ථිර වීමට එතනදී වන්නේ අබෑර්තුවක් තිබුණු එම රැකියාව කළ පුද්ගලයාට ස්ථීර වනවා. එවිට එම රැකියාව නැවතත් තවත් පුද්ගලයෙකුට දීමට නොහැකිව යනවා. එහෙම වුණොත් එක පැත්තකින් තරුණයන් රැකියා කෑලි කරමින් ඉන්න විටදී රැකියා ප්‍රශ්නය ආණ්ඩුවට හොඳ විසඳුමක් වෙනවා. එය ස්ථීරසාර විසදුමක් නොවුනත් ආණ්ඩුවේ ගැලවිජ්ජාවක් නේ. තවත් පැත්තකින් බැලුවොත් ඉන්දියාවේ රැකී රක්ෂා ප්‍රශ්නයට දින 180 රැකියාවක් ස්ථිර වුණොත් විසදුමක් වන්නේ නැහැ. (බ)
ගණන් ගන්න එපා. මේ වාරයේත් පරණ නැටුම නටන්න නොදී කොහොමහරි කමක් නැහැ, පෙරටම යායුතුයි. (නි)
දවසක් පදික වේදිකාවෙ කමිස වගයක් විකිනුව ලාබයි ලාබයි පිටනෑ පිටනෑ කියල. ගෙදර ගෙනත් බලනකොට කමිසෙ පිට නැහැ. ඒ වගේ පහුගිය ජනාධිපති වරනෙදි මහින්ද පරාජය කරල මේ ඊනියා යහපාලනය බිහිකරන්න කලහැකි හැම දෙයක්ම කරපු මේ අය දැන් කියනව ඒගොල්ලො කිව්වෙ ශුවර් නෑ කියලලු. ඒ නිසා මේ අය ගැන විශ්වාස කරන්න බැහැ. දිය බොර කරල මාලු බාන්න වගේ හදන්නෙ. (අ)
දැන් වකුගඩු වලට මෙහාට අවා වගේ කොණ්ඩය කපාගෙන යන්න මසාජ් පාරක් දාගන්න එහාටම ඒවි නිසා කාලය කන්නේ නැතිව හැම දෙයක්ම ආණ්ඩුවෙන් දෙනකම් නොසිට කොණ්ඩය කපන්නවත් ඉගෙන ගන්න (බ)
අනේ කොහෙන්ද ඔය පෝස්ටර් ප්‍රින්ට් කළේ ? අපිටත් වැඩක් තියෙනවා කරගන්න (බ)