ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති හා හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ ගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට අද (28) බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණියේය.
2015 ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී මූල්‍යමය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව සාක්කි ලබාගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද කොමිසමට අද කැඳවා තිබූ නමුත් මෙතෙක් ඔහු පැමිණ සිටියේ නැත.
ස්වාධීන රූපවාහිනී හිටපු සභාපති අනුර සිරිවර්ධන හා නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් කොමිසමට පැමිණ සිටියහ.
ජායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගට හරහට රට කාලා තාමත් එන පුරාජේරුව! (නි)
මේ වයසක මනුස්සයාගේ චර්යාව ගැනත් රටවැසියාට බොහෝ ප්‍රශ්න ඇත. (බ)
මෙයාද මේ ශ්‍රීලංකන් එයාර් මිහින් එයාර් එක වහගෙන කෑවේ යන අපුරුව රෙද්දක් ඇඳගෙන මෙයා අල්ලා හිරේ දාන්න ඕනේ (බ)
රටේ පිළිගත් නායකයෙක් ගෙදර යවන්න අඩිතාලම දැමු සුළු පිරිසෙන් එක්කෙනෙක් තමා මෙයා! (කෞ)
මෙයාලා තමයි අපේ මහින්ද මහත්තයව කෑවේ (බ)
තොපියකුත් දාල බස්තමත් අතට දුන්නනම් නියම චාලි චැප්ලින්. (බ)
දයාබර අම්මේ තාත්තේ, මඳක් හිතන්න. ඔබේ දරුවාට රටේ අනාගත නායකත්වය බාරගැනීමට අවශ්‍ය පිරිස් බලය, ධන බලය, කැපවීම, බුද්ධිය, උගත්කම මේ සියල්ල එකසේ පිහිටා නැත. එසේනම් ඔබේ දරුවා වෙනුවෙන් ඔහුගේ අනාගත නායකයා රැකගැනීම ඔබේ දරුවා වෙනුවෙන් ඔබ කරන ආයෝජනයකි. (නි)
බන්දුල, කවුද ඔය නායකයා? (නි)
සැමුවල් ,බර්ටි ,ඇනර්ස්ලි,මතක් වෙනවා. (බ)
හොර නීතිඥයත් ඇවිත්! (බ)