ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය හා අධිකරණ රාජකාරිවලට බාධා කිරීම අපහාස කිරීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකින බව කියයි.
‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය අනුව ඕනෑම පුරවැසියකුට යම් මතයක් දැරීමේ, සිතීමේ හා හෘදය සාක්කියේ නිදහසට හිමිකමක් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය අනුව භාෂණයේ නිදහසට, ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත.
හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති නම් කළ යුත්තේ නීතිය අතට ගැනීම නොව නඩු විභාගයට මුහුණ දි තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමය.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය වේදීන්ට ලැබෙන ජනතා ප්‍රතිචාර පේනවා නේද?එයාලට මේවා ගැන හිතන්න කාලය ඇවිත්. නැත්නම් මාධ්‍යවේදී සමහර ඩොලර් කුක්කන්ට ජනතාවම සලකයි.(කෞ)