හය මාසයක දී පොලිස් බල ප්‍රදේශ දහයක කඩ තිස් හයක් කඩා රුපියල් දස ලක්ෂයක පමණ බඩු සොරකම් කළැයි විදුලි කාර්මිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල දී එම භාණ්ඩ විකුණා ඇතැයි ද ඉන් කොටසක් සොයා ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතිත් ගත්තද දන්නේ නැහැ හොර බඩු ? (බ)