ජපානයේ අභ්‍යන්තර කටයුතු තොරතුරු සහ ජාත්‍යන්තර කටයුතු ප‍්‍රතිපත්ති සම්බන්ධීකරණය පිළිබද උප අමාත්‍ය සකාමොටෝ ඇතුළු නියෝජිත පිරිසක් අද පෙරවරුවේ (26) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවූහ.
ශී‍්‍ර ලංකාවත්, ජපානයත් අතර ඇති දීර්ඝ සුහදතාවය පිළිබදව මෙහිදී වැඩිදුර සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව හා අතිරේක ලේකම් බී.කේ.එස් රවීන්ද්‍ර යන මහත්වරුද එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටින් එන එක එක සුද්දන්ට ගොට්ට අල්ලන් හිටපල්ලා.රට සංවර්ධනය කරන වැඩ කරන්න එපා ...අනේ අපත් දුන්නනේ මේවගේ අයට ඡන්දෙ (බ)