මන්නාරම මුල්ලිකුලම රක්ෂිතයෙන් රුපියල් ලක්ෂ තුනහමාරක බුරුත ගස් 10 ක දැව කදන් 27 ක් ටිපර් රථයකින් මුල්ලිකුලම රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදී අද (27)අලුයම 2.00 ට පමණ මඩුපාර අඩවි වන නිලධාරීන් විසින් සැකකරුවන් 3 ක්, දැව ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා යතුරු පැදියක්ද අත් අඩංගුවට ගෙන ඇත.
පසුගිය 13 වැනි දා මෙවැනිම වැටලීමක් සිදුකර දැව තොගයක් හා ටිපර් රථයක් අත්අඩංගුවට ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව හොරු යලිත් මන්නාරම් රක්ෂිතයට පනිති