ටිකට් නැතුව හා තෙවැනි පංතියේ ටිකට්වලින් දෙවැනි පංතියේ ගමන් කළ දුම්රිය මගීන් 95 දෙනකුට රුපියල් දෙලක්ෂ හතළිස් දෙදහස් පනහක දඩ නියම කළ බවත් 81 දෙනකු රුපියල් දෙලක්ෂ නව දහස් හත්සිය අනූවක් ගෙවූ බවත් පල්ලෙවෙල දුම්රිය ස්ථානයේදී පරීක්ෂාව සිදුකළ බවත් දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මුදල් දුම්රිය සේවය දියුණු කරන්න යොදාගන්නවද කියන එක තමා ප්‍රශ්නය...(ම)
පැය 5 කට ඔය තරම් දඩ මුදලක් නම් ,, රටක් දියුණු කරන්නේ කොහොමද? මිනිස්සුන්ට මුලින්ම අවංකකම ඒත්තු ගන්වන්න,දාන්න හිරේට ටික දවසක් ,, නමුත් කෑම ගෙදරින් ගෙන්න කියන්න. (බ)
පරිස්සමෙන්. ආණ්ඩුවට සල්ලි නැතුව ඉන්නේ මේ දවස් වල (බ)
රන්ජිත් - සුනිල් මම එකගයි (බ)
ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම හොඳයි. නමුත් මහනුවර,බදුල්ල වැනි දුර ගමන් සේවා නවත්වාගෙන පරීක්ෂා කිරීම කාලය කා දැමීමක්. (නි)
පොඩි එකා ඉඳලා ලොකු එකා දක්වා ලංකාවේ ඉන්නේ හොරු. (නි)
හොර හිඟන්නෙකුට දෙන්න 20, 30 තියෙනව. ටිකට් එකක් ගන්න තමා නැත්තෙ. (බ)
නිතිය හරියට ක්‍රියාත්මක කර අවංකව රටට වැඩක් කළ හැකි මිනිසුන් බිහිකරන්න. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
අඩුම ගමන් ගාස්තු අයකරන්නේ දුම්රියේ. එහෙම තියෙද්දිත් හොරකමට යනවට දඬුවම් සහ පරික්ෂා කිරීම් වැඩිකොට ඒ ආදායමෙන් දුම්රිය දියුණු කළයුතුයි. අවංකකම පුරුදු කළයුතුයි. (නි)
දුම්රිය ස්ථාන වල පරීක්ෂකවරු නිකරුනේ කාලය ගතකරන බැවින්, ප්‍රවේශ පත්‍රයක් මිලදී නොගෙන යාමට බොහෝ මිනිසුන් පුරුදු වී ඇත. තව තවත් පරීක්ෂා කර දුම්රිය සේවය දියුණු කරන්න (නි)
තුන්වෙනි පන්තියේ මැදිරි වැඩිකළ යුතුය (බ)
තුන්වැනි පන්තියේ මැදිරි වැඩි කළ යුතුය. (ම)