හෝමාගම උසාවියේදී එක්නැලිගොඩ බිරියට බැන වැදීමේ සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ බව බන්ධනාගාර ආරංචි කියයි.
කලක සිට පැවැති අසනීප තත්ත්වය පසුගිය දිනවල බෙහෙත් නොගැනීමෙන් උත්සන්න වී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එකත් එහෙමද.? (කෞ)
මේ හැමෝම බන්ධනාගාර දකපුගමන් අසනීප වෙන්නේ මොකද දන්නා නැහැ නේද.ලෙඩට බෙහෙත් නොගෙනම වැඩ පෙන්නනාන්න ගිහින් වගේ හොඳයි දැන්වත් බෙහෙත් ගමුකො අපේ හමුදුරුවෝ. (කෞ)
බන්ධනාගාරගත කරන ඕනෙම ප්‍රසිද්ධ අය අසනීප වෙන්නේ ඇයි කියල තමයි තේරෙන් නැත්තේ?දැන් ඔක්කොම දෙශපාලකයෝ වගේ වෙලා.(කෞ)
මෙයත් ලොක්කෙක් වගේ එ්කයි අසනීපෙ (බ)
හිමියනි අපි ඔබ සමගයි (කෞ)
නියම හිමිනමක්නම් බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ. භාවනවෙන්ම ලෙඩ සුවකරගන්න පුළුවන්. (බ)
අනේ මේ ගහක් ගලක් වගේ හිටපු අපේ හාමුදුරුවන්ට මොකද වුණේ? (නි)
මම හිතන්නේ බෞද්ධයෝ මොහුගේ ක්‍රියාකලාපය හෙළාදකිනවා. මොහු කරලියට එන්නේ ගෝඨාභය ගේ ක්‍රියාවන් සාධාරණිකරණය කිරිමටය. (බ)
අනේ මන්දා මෙයාලා ඔය තැනට ගිය ගමන් අසනීපයි. එළියේ ඉන්නකල් චණ්ඩි (බ)
බැන්නොත් රිමාන්ඩ්.ඒ වුණාට පැහැර ගෙන ගියාම නීතිපති උපදෙස් ගන්නවා......මේක තමා යහපලනේ. (බ)
මෙවන් භික්ෂුවරුන් තව තවත් අප අතර පහළවේවා! (නි)
කමල් ඒ දේවල් හොඳින් පාවිච්චි කරන බව ඔහුගේ කතාවෙන්ම තේරෙනවා (නි)
භද්‍රානි , මමද කතෝලිකයෙකි. නමුත් මගේ ලේ වල ගැබ්වී තිබෙන්නේ පාරම්පරික බොදු සහජීවනයයි. ඔබද සිංහලයෙක් නම් පාරම්පරික බොදු වැසියෙක් බව අමතක නොකරන්න. මුල් ආගම රැකීමට සහ ගරුකිරීමට පුරුදුවන්න (නි)
සංඝායා වන්සේලාට අපහාස කරන සියලු දෙනා ගැන කණගාටුයි (නි)
හැමදාම හිටියේ අසනීපයෙන් නම් තමයි, (බ)
අපි ඔබවහන්සේ සමඟයි (නි)
ඔබ වහන්සේ සුවපත් වේවා.දේසපාලන බලයන් මොනවා පැවසුවත් එදා සිටම මේ සිංහල රට බොදු ඓතිය රැකගත්තේ මහා සඟරත්නය.(අ)
අනේ පවු! ඉක්මණින් සුව වේවා! (නි)
ඔය හාමුදුරුවරුන්ට අපහාස කරලා උඩින් ලියලා තිබෙන අය කොහොම අයද කියලා අපි දන්නවා (නි)
ලොකු ලොකු කතා දැම්මට කූඩුවේ නම් ඉන්න බැහැ වගේ.... (නි)
කමල්, උන්වහන්සේලා වගේ අය රටට නැතිවුණොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් කතාකරන්න ලෝකේ කොහෙවත් කෙනෙක් නැහැ. මේ හාමුදුරුවෝ අපිට වටිනවා. (නි)
භද්‍රානි, මේ සිංහල බෞද්ධ රට විනාශ කරන්න කවුරුත් හීන් නූලෙන් වැඩ කරනවා. ඒවාට එළිපිට පහර දෙන්නේ මේ වගේ ජාතිය ගැන කැක්කුමක් තිබෙන හාමුදුරුවරුනුයි. (නි)
පුරන් අප්පු, ඔය ලෙඩේට නම් බෙහෙත් බඳින්නම වෙනවා (නි)
රෝහලේදී පරික්ෂා කළානම් හොඳයි නේද ? (බ)
නිල්හාන් ඔබ හරි (බ)
දැන් ඉන්නේ රෝහලේ නිසා බෙහෙත් ගත්තැකි. (බ)
දේශපාලකයන් පිටු පස සිටිනා නිසාම , ඥානසාර හිමි ඔවුන් මෙන්ම අසනීපවී රෝහල් ගත වුණා , සිවුරේ ගෞරවය ආරක්ෂා නොකරන භික්ෂුන්ට දඬුවම් කල යුතුයි (අ)
මේ හාමුදුරුවන් හිරේ යවන්න ක්‍රමයක් හොයහොයා තමයි යහ පාලන ආණ්ඩුව හිටියේ. (අ)
හාමුදුරුවන්ට නපුරක් වුණොත් පස්සට කරදර වෙන්න පුළුවන්. (අ)
හැමදාම ගන්න බෙහෙත් නැතුවද දන්නෙ නැහැ රෝහල්ගත කළේ (නි)
ඕකට කියන්නේ ගව වලිප්පුව කියල .හොද පශු වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්නම අවශ්‍යයි . (අ)
හාමුදුරුවෝ ඉල්ලන් කෑවා කියලයි මට හිතෙන්නෙ (නි)
අසනීප වෙලාද ? (බ)
බොහොම දෙනෙක් හිතනවා සිවුරක් ඇන්ද නිසාම පුද්ගලයෙක් බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියල. හරියට හමුදා නිල ඇඳුමක් ඇන්ද නිසාම කෙනෙක් රණ විරුවෙක් වෙනවා කියල හිතනවා වගේ. දෙකම වැරදියි. (බ)
සිංහල ජාතිය වෙනුවෙන් කතාකිරීම සහ ක්‍රියාකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සළකන මිනිසුන් ඉන්නා රටක මේ සිදුවෙන දේවල් පුදුමයක් නෙමෙයි. හොඳට බලන්න, හාමුදුරුවෝ කතාකළේ අපේ රට කොටින්ගෙන් බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. (නි)
එතුමාට සිංහල අපි ඉතාමත් ම කැමතියි .(කෞ)
හාමුදුරු කෙනෙකුට නොගැළපෙන විදිහේ අවිනීත විදිහට හැසිරෙන, අවිනීත ලෙස පරුෂ ප්‍රකෝපකාරී වචන පාවිච්චි කරන මේ හිමි ගැන මගේ නම් පැහැදීමක් නැහැ. (නි)
ඕකට කියන්නේ ගව වලිප්පුව කියල පුරන් අප්පු ගෙදර කාට හරි තිබෙනවද?(කෞ)
ඔබ වහන්සේ කෙලින් කතා කරන නිසා ,හුග දෙනෙක් කැමති නැහැ. එත් ඔබ වහන්සේගේ සෘජු ප්‍රතිපත්ති මම අගයකරමි.(කෞ)
මේ වගේ අය තව 10 ක් හිටියා නම් අද මොනවා වෙයිද? (නි)
සමහර අදහස් ගැන නම් දුකයි (නි)
රමණී, ඔය ටික තේරුම් ගන්න තරම් අපේ මිනිස්සු බුද්ධිමත් නැහැ. සිංහල බෞද්ධ අපිට විරුද්ධව හැදෙන ලෝකය ගැන කිසිම හැඟීමක් නැතුවයි මිනිස්සු කතා කරන්නේ. දකින්නේ මදුරුවාට පටස් ගාලා ගහන එකයි. නැතුව මදුරුවා අපට විදින එක දකින්නේ නැහැ (නි)
අපි අපේ අදහස් පළකරන්නේ විශාල හැඟීමකින්
මොකද අප්පේ මේ හදිසියේම වුණේ? (නි)
දිනේෂ් කළුආරච්චි, ඔබ හරියට හරි. අපේ මිනිසුන්ට සමහර දේවල් බණ වලින් කියාදීමට නොහැකිය (නි)
අපිට, අපේ ජාතියට කෙරෙන විනාශය ගැන කියාදුන්නේ දැනට අවුරුදු 55 කට පෙර සිටි අපේ හිමිවරුන්ය. (නි)
මට නම් හිතුනා මේවා මෙහෙම වෙයි කියලා (නි)
අපි බලමුකෝ ඉදිරියට.... (නි)
ඉක්මන් සුවය පතමි (නි)
නිල්හාන් ජයවර්ධන,ඔබ හරියටම හරි. (නි)
රොක්සි එ්කනේ මමකීවේ ඔබල දකින්නේ මදුරුවාට පටස් ගාලා ගහන එකයි. නැතුව මදුරුවා අපට විදින එක දකින්නේ නැහැ (බ)
දෙමල මනුස්සය දෙමල ජාතිය ගෙන ආඩම්බරෙන් කතා කරනවා,,මුස්ලිම් මිනිහ එයාලගේ ජාතිය අාගම ගැන ආඩම්බරෙන් කතා කරනවා බලපියන් අනික් ජාතින් දෙකම මොනයම් හේතුවක් නිසා සිංහල අයව වර්ණනා කරලා කතා කරනවද කියල ඒකට තොපි අනික් උන් නිසා තමන්ගේ ජාතිය පහත් කරනවා (බ)
නීතිය ඔක්කොටම එකම විදියට ක්‍රියාත්මක කරනවානම් මේ රට ලස්සන වෙයි හිරුනිකා වගේම බදුර්දීන් ලොක්කට මේක ක්‍රියාත්මක කරන්නේ නැද්ද ? බයයි ද ? (බ)
තිලක් අනේ ඔයා ඩුබායි වලට වෙලා ඉන්ඩකෝ ....... (බ)
ඊයේ පොලිසියේදී බඩ කට පුරා කෑම ලැබුනා කියලා ආරංචියි..(බ)
මේ කොමෙන්ට් දකිද්දී සිංහල ජාතිය ගැන කලකිරීමක් මිසක් වෙන මොනවත් නැ. එක්නැලිගොඩගේ බිරිද . රටේ මුර දේවතාවන් පාවා දෙනවා. එක්නැලිගොඩත් කළේ ඕකමනේ. හමුදාව රසායනික අවි භාවිත කරනවා කියල මුළු ලෝකෙට කිව්වා. දැන් ඔහුගේ බිරිද හමුදාව මිනි මරනවා කියනවා. ඒ කියන ඒවාට අප්පුඩි ගහන හරක් රෑනකුත් දැන් බිහිවෙලා ඉන්නවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය අපේ හාමුදුරුවනේ. අපි හැමදාමත් ඔබ සමගයි. (බ)
උන්වහන්සෙගෙ ලෙඩේ මම දන්නවා. ඒකට අදාල බෙහෙත ඇතුලට ගෙනයාම තහනම්. ජේලර්ලට පගාව දීල තමා ගෙනියන්න වෙන්නෙ. (බ)
ඔබ වහන්සේ අපට ශක්තියක්. ඉක්මන් සුවය ලැබේවා. (බ)
අර සාන්තුවරයෙක් වගේ ඉන්න කාදිනල් තුමාට කියපු කතාවලට එන්නේ නැහැ. අර කතාවක් තියනවනේ, දෙවියෝ කෙනෙකුව විනාශ කරන්න කලින් මුලින්ම කරන්නේ ඔහුව පිස්සෙක් කරන එකයි කියලා. බැලුවාම ඒවා බොරු නෙමේ කියලා දැන් ඔප්පු වෙනවා (බ)
මේ පුරන් අප්පු කියන්නේ කවුද? (නි)
එක්නැලිගොඩ කළ එකම වරද මොකක්ද කියලා අපි දන්නවා (නි)
දෙයියනේ කිසිම ලෙඩක් නැතුව එදා උසාවිය ළඟ ශබ්ද කළ අපේ හාමුදුරුවන්ට මොකද වුණේ? (නි)
ඥාණසාර හිමියන්ගේ දුර්වලකම තැන නොතැන නැතුව ආවේගශීලීවීම පමණ්‍යි. (නි)
සිවුරක් දාගත්තට හැමෝම සීලය රකින අය නෙමේ හොදේ.එයා ගැන මට මෙතන ලියන්න බෑ.එයා ගත කරන දෙබිඩි ජීවිතය ගැන.කොටින්ම එය හාමුදුරුවෝ කෙනෙක් නෙමේ.සේව්මිනි දැරිවිට කියපු ටිකම ඇති ඵලවිපාක දෙන්න (බ)
රටක් ජාතියක් ආරාජික වෙනකොට ගිහි පැවිදි බොහෝ දෙනෙකුට විවිධ ආවේගයන් ඇතිවීම සිදුවෙනවා. දෙව්දත්තලා ,ජුදාස්ලා පවා අදත් වෙනත් වෙස් අරගෙන පහළ වී සිටිනවා. හාමුදුරුවෝ වැරදි ඇති. ඒත් එය යුගයක අවශ්‍යතාවක් ලෙස මට පේනවා. කවුරුන් හෝ මේවා හොඳින් හෝ නරකින් පෙන්වා දියයුතුයි. පසුගිය කාල පරාසය දැන් අමතකවෙලා බොහෝ දෙනෙකුට. සිංහලයා මෝඩයා කියන්නේ නිකම්ම නිකම් නොවේ යැයි කිවයුතුයි. අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ! (නි)
මම මෙම හාමුදුරුවන්ගේ හැසිරීම් රටාව හා ක්‍රියාකලාපය පිළිකුල් කරමි (නි)
මම හිතුව ඔය ටික, කොහොමත් ලොක්කෝ රිමාන්ඩ් වුනාම යන්නේ රෝහලටනේ, (කෞ)
විසිල් ගහලා ගියාට පස්සේ තේරෙන්න ඇති තියෙන අමාරුකම. දැන්වත් ඉතින් හැදුනොත් හොඳයි. (කෞ)
ලලිත් නිමල්, ඔබ හරි. එදා සිට අපේ රට රකින්න පෙරමුණු ගත්තේ මහා සංඝ රත්නයි. නමුත් අද එවැනි සඟ රත්නයක් සිටීද? (ම)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා බුදුසරනයි (කෞ)
කමල්, හාමුදුරු කෙනෙක් කියන්නේ බොහොම පින්පාට කෙනෙක් (නි)
මෝල් අමරුවද (කෞ)
තියෙන ලෙඩ-රෝග එහෙදිවත් සනීප වේවා ! (කෞ)
ඔතනට යන හුඟක් ලොකු උදවියට ඔය ලෙඩේ හැදෙනවා, ගිය ගමන්ම. (නි)
මෙම විරෝධය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් තැවෙන ගම්මන්පිල මොඩලයේ පේ‍්‍රත, කුම්භාණ්ඩ, පිසාචයන්ගේ දිව බොජුනක් බවටද පත්ව තිබේ. ‘මහින්ද ශෝකයෙන්’ පීඩිතව බෙරිහන් දෙන අතළොස්සක් වූ ඒකාබද්ධ පාපතරයන්ගේ මෙම ක‍්‍රියා කලාපය ගැන අපට නම් කිසිදු දෝමනස්සයක් නැත්තේය. (අ)
ඔය ලෙඩේ ඉතින් හෝමාගම උසාවියේදීවත් උත්සන්න නොවුණ එක නොවැ පුදුමේ කියන්නේ! (නි)
මම නම් හිතුවා අසනීප වෙයි කියලා (නි)
මෙයත් රෝහලේද ? (අ)
අපිට හරිම කණගාටුයි (නි)
හිමියනි, ඔබට ඉක්මන් සුවයත්, සියලු රැකවරණයත් පතමු. ඔබ වහන්සේ කතාකළේ සහ හිරබත් කන්නේ එදා සිටි වීරෝධාර සඟරුවන වගේ රට ජාතිය වෙනුවෙන් කතාකරන්න ගොසිනි. (නි)
සෝම හාමුදුරුවන්ව මතක් වෙනවා.(අ)
එළියේ ඉන්නකම් හොද සනීපෙන්. අත් අඩංගුවට ගත් මොහොතේ ඉදන් ලෙඩ. අර ෆොන්සේකා මහත්තය වගේ. රිමාන්ඩ් එකේ ඉන්නකම් රෝහලට ගියා. දැන් හොද සනීපෙන් වගෙයි (බ)
මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)