දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ අමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලයාන් ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද කළේය.
2005 වසරේ දෙසැම්බර් මස 25 වැනි දා මඩකලපුව ශුද්ධවූ මරියා දෙව් මැදුරේ නත්තල් දේව මෙහෙය අතරතුරේ දී පරරාජසිංහම් ඝාතනය කැරිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව දෙනු මැන, සමව දෙනු මැන,වරදක් වූවානම්. (බ)