කැලණිය දළුගම ටයර් කම්හලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගිනි නිවන රථ තුනක් උපයෝගී කරගනිමින් ගින්න නිවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන බවත් සුන්බුන් ගොඩකට ගිනි ඇවිලීමෙන් ගින්න හටගෙන ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියැට් එකේද?(කෞ)